ගාල්ල උණවටුනේදී පුද්ගලික බස්රියක් සහ ත්‍රී රෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ සිටි තිදෙනකු මියගොස් තවත් අයකු රෝහල්ගත කළ බව පොලීසිය කියයි. මියගිය පිරිස තල්පේ පදිංචි එකම පවුලේ නෑයන් බව දැනගන්නට ඇත.
ගාල්ල උණවටුනේදී පුද්ගලික බස්රියක් සහ ත්‍රී රෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ සිටි තිදෙනකු මියගොස් තවත් අයකු රෝහල්ගත කළ බව පොලීසිය කියයි. මියගිය පිරිස තල්පේ පදිංචි එකම පවුලේ නෑයන් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල් රිදුරොත් එකයි පුද්ගලික බස් රියදුරොත් එකයි... කුලප්පු වෙච්ච හරක් වගේනේ පාරේ යන්නේ (ස)
ත්‍රී රෝද රතය මිනීමැරුම් වාහනයක් වෙලා.. මේ රියදුරන්ට බලපත්‍ර දෙන්නේ හොඳ පුහුණුවකිවකින් පසුවද ??? රථවාහන පොලීසිය පිණිසයි... (නොසැලකිල්ල විනාසයේ මුලයි ) (ස)
ඊයෙ පෙරේදා රෑ පානදුර පොලීසියේ රාලහාමි කෙනෙකුත් එලවලා තිබුනේ පොලිස් කාර් එකක් දෙන්නෙකුත් යටකරගෙන (ස)
දෙයියනේ මොන අපරාධයක්ද මේ (දී)
ත්‍රීවිල් රියදුරන්ට අවශ්‍ය මුදල් සහ සංගීතය පමණයි. (නි)
ඔය බස් එක අයිති මාලිංගට (ස)
තමන් ගැන කල්පනාවෙන් රිය පදවනවානම් මේ වගේ විපත් වෙන්නේ නැහැ.. (ස)
පගාව දීලා බලපත්‍ර ගත්තට මාර්ග නීතියක් දන්නවයි... ඒකෙන් වෙන්නේ අහිංසක ජීවිත විනාශ වීමයි... රටකට ගිය කලක්... !
ත්‍රී රෝද රථ රියදුරන්ගේ ප්‍රමාණය සීමා කළ යුතුයි.. දැං ලංකාවෙ ඕනවටත් වඩා ත්‍රී රෝද රථ..!(නු)
දැන් ලංකාවේ මොන දේ උනත් මාලිංග (ස)
අයියෝ සල්ලි (දී)