නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු එක්වී දෙකේ කණුව ශ්‍රී බෝධිමලු විහාරය ශ්‍රමදානයකින් පිරිසිදු කළහ.
නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු එක්වී දෙකේ කණුව ශ්‍රී බෝධිමලු විහාරය ශ්‍රමදානයකින් පිරිසිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම ආදර්ශවත් පින්කමක්, සැමට බුදුසරණ වේවා! (නි)
මෙන්න නියම මිනිස්සු! (නි)
ත්‍රීරෝද රියදුරන් ගැන සමාජයේ ඇති ආකල්පය වෙනස් කරන්න කළ හොඳ උත්සාහයක් (නි)
මෙන්න හොඳ කොල්ලෝ ටිකක්. ඕවනේ වැඩ. (නි)
නියමයි. මගේ ප්‍රණාමය (නදී)
හොඳ වැඩක් මල්ලිලා. පින් සිදුවේවි! (නදී)
ආදර්ශමත් හොඳ මිනිස්සු (නදී)
දුෂ්කර පලාතක හිත හොඳ අයියලා මල්ලිලා ටිකක්. අපේ ප්‍රණාමය! (නදී)
පානදුරේ ගුණානන්ද ප්‍රතිමාව ගාව ඉන්න කට්ටියට ප්‍රතිමාව අවට සුද්ද කරගන්න වත් කරුණාවක් නැහැ. (නදී)
මෙවන්, නාඋල දුෂ්කර පළාතක් නෙවෙයි. ලංකාවේ හරි මැද. නාලන්ද ගෙඩිගේ තියෙන්නෙත් මේ කිට්ටුව. ඒ- 9 පාර යන්නෙත් නාඋල හරහා. බෝවතැන්න ජලාශය, අඹන් ගඟ තියෙනවා. කෘෂිකාර්මික කඳු, තැනිතලා ඇති , පැය 24 පුරාම ප්‍රවාහන පහසුකම් ඇති , 99 % සිංහල ජනතාවක් ඉන්න ලස්සන ප්‍රදේශයක්. (නදී)
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිව්වා වාගේ , මේ කරන කුසල කර්මයෙන් සියල්ල සේදී යාවි. දිගටම මෙවැනි දේවල් කරන්න. දුප්පතාගේ හිතවතා වෙන්නේ ඔබයි (නි)