IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තරුණයෙක් වීදුරු ගොඩේ හිර වෙයි

වීදුරු ප්‍රවාහනය කරන ලොරියක අත් උදව්කරුවකු පොලොන්නරුව කඳුරුවෙල දි විදුරු වලට හිර වී තමා බේරා ගන්නැයි පැය ගණනක් තිස්සේ කෑ ගැසු බවත් ඔහු බේරා ගත් නගරයේ පිරිසක්  ඔහුව පොලොන්නරුව රෝහලට ඇතුළත් කළ බවත්  වාර්තා වෙයි.

Untitled-3Untitled-1



අදහස් (0)

තරුණයෙක් වීදුරු ගොඩේ හිර වෙයි

වික්‍රම් Tuesday, 20 December 2016 02:11 PM

පව් අසරණයා.(හේ)

:       0       0

රාධා Tuesday, 20 December 2016 02:39 PM

මේ කොම්පැනියේ විදුරු ප්‍රවාහනය කරනකොට සේවකයා යවන්නේ විදුරු පෙට්ටියේද?ශෝක නොවන විදුරු කොම්පැනියේ ලොරියක් නේද?(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Tuesday, 20 December 2016 10:54 AM

මෙවැනි අනතුරුදායක බේරාගැනීමක් කළ යුතු වන්නේ සාමාන්‍ය ජනතාව නොවෙයි. මා ජීවත්වන රටේ නම්, අපි ඉක්මනට ගිනි නිවන හමුදාවේ මහජන ආරක්ෂක අංශයේ පිහිට ඉල්ලනවා.අපේ රටෙත් එවැනි සේවයක් තිබේද ? අසරණ ජනතාවට පිහිට වීම අප රටේ ජනතාව දන්නා නමුත් සමහර විට එමගින් විශාල අනතුරක් වෙන්නත් ඉඩ තිබෙනවා.(බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 22 December 2016 12:17 AM

මට මතකයි 60 දශකයේ අග භාගයේ කොළඹදී වීදුරු ප්‍රවාහනය කරමින් තිබු ලොරියක වීදුරුත් සමඟ ගමන් කළ සේවකයෙක් එම වීදුරුවලටම කැපී තුවාල වී මිය ගියා. ජර්මනිය වැනි රටක ඔවැනි දෙයක් වේයැයි කිසිදාක සිතන්න බැරි වීදුරු සමඟ තියා පුළුන් සමඟවත් සේවකයෝ වාහනයේ ගමන් නොකරන නිසා. අනික එය සේවා නීති වලට හා ආරක්ෂාවට පටහැනි නිසා. (නි)

:       0       0

අනුර Tuesday, 20 December 2016 11:09 AM

මගේ මතකයේ හැටියට දැන් මාස කිහිපයකට ප්‍රථම මෙවැනිම සිද්ධියක් නිසා එයට හසුවූ පුද්ගලයා මරණයට පත්වුනා හෝ බරපතල තුවාල ලැබූවා. මෙවැනි සිද්ධි නැවැත නැවැත සිදුවන්නේ මෙවැනි කාර්යන් කරන අය එහි බරපතල කම නොදැන සිටීමය. සමහර අවස්ථා වලදී අඩි හතක් පමණ උස පස් කණ්ඩි වලට පුද්ගලයන් යටවී මිය ගිය අවස්ථා එමට තිබෙනවා, එසේම අඩි තුනක් හතරක් උස අලුතින් සාදන ලද කපරාරු නොකළ තාප්පයකට යටවී දරුවෙක් මිය ගිය අවස්ථා තිබෙනවා. රෝහල් හෝ ගිලන් රථ සේවවන් මුල්වී මෙවැනි අනතුරු වළක්වා ගැනීමට කථිකාවතක් ඇති කරන්නේ නම් එය කාලෝචිතයි කියලා මම හිතනවා. (බ)

:       0       0

බන්දුල Tuesday, 20 December 2016 11:56 AM

මේ දරුවාට ගොඩක් අමාරුද (හේ)

:       0       0

චමින්ද Thursday, 22 December 2016 02:23 AM

සියළු දෙනා එකාවන්ව එක්ව මොහු බේරාගත්තාට තුති! (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 December 2016 12:13 PM

ලංකාවේ මිනිස්සුන්ගේ රැකියාවල ආරක්ෂාව පිළිබඳ දක්වන උනන්දුව හොඳින් පෙන්වන අවස්ථාවක්..තරුණයාට ඉක්මන් සුවය ලැබේවා.. (හේ)

:       0       0

ඩී.උපුල් Tuesday, 20 December 2016 12:52 PM

වෙනත් දියුණු රටවල ආරක්ෂාව පළමුව. ඒත් අපේ රටේ ආරක්ෂාව බල්ලට. (බ)

:       0       0

අජිත් Tuesday, 20 December 2016 01:25 PM

නන්ද ලාල් ඔය හිටියේ ලංකාවේ නෙමේද නිකන් ලොකුකම් කියවන්න එපා (බ)

:       0       0

යොහාන් Wednesday, 21 December 2016 03:09 AM

ජීවිතයට හානියක් නොවී ඔහු බේරීම ගැන සතුටුයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 December 2016 03:14 AM

මොනවා වුණත් ඔහු වාසනාවන්තයෙක් (නි)

:       0       0

ෆාරා Tuesday, 20 December 2016 01:44 PM

ලංකාවේ නැති වැඩයි මති ඇමතිවරු ලෝකයේ විනෝද ගමන් ගිහින් යමක් දැක්කම ඒ රටවල තිබෙන නීති ලංකාවට දැම්මට ඒවායේ ක්‍රම සහ නිශ්චිත විදි නොදැනයි ඔව්න් මේ දේවල් කරන්නේ , ලංකාවේ අහිංසක මිනිසුන්ට ආරක්ෂාව ජිවත් වීමට ක්‍රමයක් නැහැ, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 116 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 545 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 747 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 436 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 376 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1228 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site