දිඹුල කොටිගල ඩෙරික් ක්ලොයාර් වත්තේ වතු අධිකාරිගේ රියැදුරා ලෙස 35 වසරක් සේවය කැර විශ‍්‍රාම ගොස් සේවක බාරකාර අරමුදල් ගත් බව කියන සංගිලි කුමාරස්වාමි හා ඔහුගේ බිරියත් වත්තේ පුහුණුව ලබමින් සිටි දියණියත් වැල්ලවත්තට ගෙන වුත් මරා දැමීයැයි කියන සිද්ධිය ගැන ඔහුගේ පුත් ප‍්‍රසාන් වැදගත් තොරතුරු දනිතියි දිඹුල පොලිසිය කියයි. ඖෂධ නියෝජිතයකු බව කියන ප‍්‍රසාන් සති කීපයකට පෙර කොටගල ගොස් එම තිදෙනා කොළඹට කැඳවාගෙන ආ බවත් ඉන්පසු පසුගිය 16 වැනිදා ගෙදර ගොස් ඇති බවත් පොලිසිය කියයි. ගෙදර අල්මාරි ඇතුළු සියලූ ස්ථාන දැඩි සෝදිසියට ලක් කළ පුද්ගලයා සොයාගැනීමටද පොලිසිය වෙහෙසෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම පුතා මැර කල්ලියකට සම්බන්ධ ඇති. (නි)
හැදිච්ච දෙමවුපියන්ගේ නැහැදිච්ච පුතෙක්. (නි)
අනේ කාලේ වනේ වාසේ (නි)
පුතාගේ මුහුණ ඇදලා ඒකට අප්‍රිකානු කකුලකුයි, ආසියාවේ අතකුයි, එන්ගලන්තයේ ඇගකුයි දාලා නිර්මාණයක් කළානම් මිනිස්සු පුතාව හොයලා දෙයි. (නි)
තවම පුතා කියලා ඔප්පු වෙලා නැහැනේ. තව ටිකක් බලමුකෝ. (නි)
මේක නම් පිළිගන්නත් අමාරුයි. (නි)
මතක නැතුව ඇති මේ වෙද්දී. (නි)
සල්ලි දැක්කහම යකාත් දිව දික් කරනවලුනේ. (නි)
අම්මා, තාත්තා, සහෝදරිය නැතුව සල්ලි කන්නද? (නි)
සල්ලි වලට මොකද උනේ කියලා හොයලා බලන්න..(ස)
මරපු අය හොයලා වෙඩි තියලා දාන්න වෙන මොනවා කරන්නද ?(ස)
දැන්නම් ඉතිං අල්ලනවා බොරු. (නි)