මහ වැසි නිසා කැඩී ගිය ගෝමරන්කඩවල වෙහෙර බැඳි වැවේ බැම්මට වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමට යුද හමුදාවේ 221 වැනි බළකායේ සෙබළු එක් වූහ.
බලසේනාධිපති කර්නල් එස්.පී. සෙනෙවිරත්න ගේ අණ පරිදී මෙය ක්‍රියාත්මක කෙළේය. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක් විය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා සේවයට ඇප කැප වී වැඩකරන වීරෝධාර විරුවන්ට අපේ ප්‍රණාමය! (නි)
මේ කොල්ලො ටික තමයි අපේ රටට ඉන්න සම්පත... බුදු සරණයි! (නි)
සමහර ඇමතිවරු වැව් පිළිසකර කරනවා කියමින් හා..හු ගා ඇවිද්දා.. කේ ඒ ඇමතිවරු...!(නු)
අපේ හමුදාව ඇවිත් මේක කරනකල් බලා උනේනේ ගමේ ඉන්න අයට මොනවා වෙලාද?(නු)
මේ අයට වැවක් අලුත්වැඩියා කරන්න අදහස් තියෙනවද? (නි)
අලින්ට යන්න ඉඩතියලා හදන්න. (නි)
ගොඩාක් හොද වැඩක්
විරුවනි, නුඹට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
කෝ ජේ.වී.පී. එක? (නි)
හැම දේටම රණවිරුවෝ තමයි ඉන්නේ . ඒත් අද රටේ මිනිස්සු ඒ විරුවන්ට සලකන්නේ නෑ..සොයුරණේ අපේ උපහාරය නුඹලාට (ස)
ඇයි හිල්මි ඔයා හිතුවද මේ අය ඔයාලා වගේ නිකම්ම ඉදලා අපු අය කියලා. රණ විරුවෝ කෝකටත් දක්ෂයි (ස)