5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රටේ වයිෆයි ගන්න බැරි පාසල් 334ක් සාමාන්ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති හෙයින් එම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අධ්යාපන, උසස් අධ්යාප.. 2 hours ago
Y සෑම් · 1 hour ago ත්‍රීරෝද නිසා වෙන අනතුරු ඉතාම ඉහළයි. රජය මේ ගැන යම්කිසි පිළියමක් (වේග සීමාවක් පැනවීම වැනි සරල දෙයක්වත් ) කරන්නේ නැත්තේ මේ ප්‍රශ්නය ඉබේ විසඳේවි කියලා වෙන්න ඇති. (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago අල්ලස් ගන්න, පගා ගහන, මැරකම් කරන ස්ත්‍රී දුෂණය කරන දේශපාලුවන් ත්‍රීරෝද වලින් පමණක් ගමන් යා යුතුයි කියලා නීතියක් ගෙනෙන්න ඕනෑ. එතකොට එක්කෝ අනතුරු නවතීවි. නැත්නම් පව්කාරයෝ ටිකක් සමාජයෙන් තුරන් වේවි. (නි) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මේවට ප්‍රතිචාර දැම්මට වැඩක් නැහැ. මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවායි කියලා පතනවා මතු භවයකදිවත්..(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද නිසා වෙන අනතුරු ඉතාම ඉහළයි. රජය මේ ගැන යම්කිසි පිළියමක් (වේග සීමාවක් පැනවීම වැනි සරල දෙයක්වත් ) කරන්නේ නැත්තේ මේ ප්‍රශ්නය ඉබේ විසඳේවි කියලා වෙන්න ඇති. (නි)
අල්ලස් ගන්න, පගා ගහන, මැරකම් කරන ස්ත්‍රී දුෂණය කරන දේශපාලුවන් ත්‍රීරෝද වලින් පමණක් ගමන් යා යුතුයි කියලා නීතියක් ගෙනෙන්න ඕනෑ. එතකොට එක්කෝ අනතුරු නවතීවි. නැත්නම් පව්කාරයෝ ටිකක් සමාජයෙන් තුරන් වේවි. (නි)
මේවට ප්‍රතිචාර දැම්මට වැඩක් නැහැ. මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවායි කියලා පතනවා මතු භවයකදිවත්..(අ)