සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අලුත්වැඩිවකදී ගෑස් නළයක් පිපිරීමෙන් මියගිය සේවකයන් දෙදෙනාගේ වන්දි වශයෙන් ඔවුනගේ තනතුරු උසස්කොට ඊට අනුකූලව වසර පහක වැටුප් හෝ ඔවුන් විශ්‍රාම යනතෙක් ඉදිරිසේවා කාලයේ වැටුප් ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයය අද තීරණය කෙළේය. එම සේවකයන් දෙදෙනාගේ දරුවකුට හෝ භාර්යාවට හෝ තෙල් පිරිපහදුවේ රැකියා දෙකක් දීමට ද යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සාධාරණ යුක්තිගරුක ක්‍රියාවක්. (නි)
ඉතා හොදයි. (නි)
අන්න හොද වැඩක්. (නි)
නියමයි. උතුමන්ගේ සත්ක්‍රියාව අගය කරමු. (නි)
ගොඩක් හොද බුද්ධිමත් තීරණයක්. (නි)
වන්දිය නම් හොදයි. අගය කළ යුතුයි. නමුත් වැඩේ සිද්ධ වුණා නම් තවත් හොදයි. (නි)
පනාගොඩ ඔය නිශ්ශබ්ද නිසා අපිත් නිහඩ වෙනවා. ඔයාට ඕනෑ දවසට අපි ආයෙත් අදහස් දක්වන්න එන්නම්. කොහොමත් දැන් අපි ඔයාව දන්නවා. (නි)
වැදගත් තීරණයක් . එම දරුපවුලට සහනයක් සැලසීම හොඳයි (ස)
එම දෙපලගේ වියෝව දරාගැනීම අපහසු වුවත් එම පවුල් වෙත දක්වා තිබෙන කෘතඥතාවය ඉතා අගේකොට සළකමු. (නි)
මදි මදි මේ මදි. (නි)
යෝජනාව විශිෂ්ටයි, යථාර්තයක් බවට පත්වේවා (ස)
ලොකු පිනක් කර ගත්තේ
කල යුත්තේ ජීවිතයක වටිනාකම වටහාගෙන මෙවැනි වැරදි සිදු නොවීමට වගබලා ගැනීම මිස මෙවැනි අවමංගල්‍යාධාර දීම නොවේ (ස)
ලොකු පින් අතේ වැඩක්
ගොඩක් හොද බුද්ධිමත් තීරණයක් එම පවුල් වෙත දක්වා තිබෙන කෘතඥතාවය ඉතා අගේකොට සළකමු. (ස)
අනේ හොදයි