ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 ක් සම්පූර්ණ කළ හත්වැනි ක‍්‍රීඩකයා බවට තිලාන් පත්විය. මහේල ජයවර්ධන (10,086), කුමාර් සංගක්කාර (9,347), සනත් ජයසූරිය (6,973), අරවින්ද ද සිල්වා (6,391), මාවන් අතපත්තු (5,502) සහ අර්ජුන රණතුංග (5,105) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 ක් රැස්කළ සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම වැඩ කාරයෙක්. තේරීම් කමිටුවට රිදෙන්න තව ගහන්න.
නියමයි තිලාන් ඔහොමයන්.නියමෙට පිත්තෙන් පිළිතුරු දීල තියෙන්නෙ.