IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


තීලීපන් සැමරුමට එරෙහිව ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

( රොමේෂ් මධුෂංඛ)

වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව  පොලීසිය  අධිකරණයෙන් ඉල්ලු  තහනම් නියෝගය අද (20) වව්නියාව  අධිකරණය  ප්‍රතික්ෂේප කළේය.

කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වූ තිලීපන්ගේ  36 වන ගුණ සැමරුම වෙනුවෙන් රථ පෙලපාලියක්ද වව්නියාව නගරයට පැමිණෙන බවටත් එහිදී තිලීපන් සැමරුම් හේතුවෙන් මහජන සාමයට බාධාවන බව පවසා වව්නියාව පොලීසිය වව්නියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලූ අවස්ථාවේදී වව්නියාව අධිකරණය විසින් තහනම් නියෝගය නොපැනවීමට පියවර ගෙන ඇත.

එහිදී වව්නියාව අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ මිය ගිය අය සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් පවතින බවටත් මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කරන්නේ නම් එම අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද මියගිය අය වෙනුවෙන් සැමරීම් සිදුකරන අයට බාධාවක් නොවීමටද කටයුතු කරන ලෙසටත්ය.

 



අදහස් (4)

තීලීපන් සැමරුමට එරෙහිව ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

sudhira Wednesday, 20 September 2023 01:55 PM

සාධාරණ තීන්දුවක් !!! මියගිය ඥාතීන් සමරන්න අපිට පුළුවන් නම් දෙමළ අයටත් ඒ අයිතියම දියයුතුයි. එහෙම නැතිනම් රටේ සියලු දෙනාටම නොදිය යුතුයි.

:       14       25

කිරිපුතා Wednesday, 20 September 2023 02:31 PM

එහෙ අධිකරණයට යනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන බලනව වගේ වැඩක්. ත්‍රස්තවාදිියා කවුද සාමාන්‍ය ජනයා.කවුද කියලා අවබෝධ කන්නත් මිනිසුන් ට කයක්.විතරක්.තිබිලා මදි.

:       12       10

Bamunuarachchi Thursday, 21 September 2023 06:29 AM

LTTE කාරයින් සැමරීමේ තහනම රටම අදාළ නැද්ද? 13 ක්‍රීයාත්මක උනොත් කොහොම හිටීද? සිංහල ප්‍රදේශ තුල LTTE සැමරුම් ආවොත් වටකරල බෙදමු.

:       1       0

kotiya Thursday, 21 September 2023 09:23 AM

නොදකින් මෙහෙම ගස් ගොබ්බයො. මැරුණ මිනිහෙක් සමරන්න ඕනේ කෙනෙකුට අයිතියක් තිබ්බට ත්‍රස්ථවාදින් එහෙම සමරන්න බැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3646 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4184 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 750 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1051 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2988 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3902 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40165 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site