මීගමුව නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් පෙරේදා 17 පස්වරුවේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේශීය හා විදේශීය මුදල් පැහැරගැනීමට ආ කොල්ලකරුවකු එම ආයතනයට ඇතුළු වී අයකැමිවරයාට ගිනි අවි පෙන්වා බියගන්වන අන්දම සීසිටීවී කැමරාවේ සටහන්වී තිබිණි
.jpg)
.jpg)
මීගමුව නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් පෙරේදා 17 පස්වරුවේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේශීය හා විදේශීය මුදල් පැහැරගැනීමට ආ කොල්ලකරුවකු එම ආයතනයට ඇතුළු වී අයකැමිවරයාට ගිනි අවි පෙන්වා බියගන්වන අන්දම සීසිටීවී කැමරාවේ සටහන්වී තිබිණි
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්නවිද පෙනෙන කැමරා වලට යන්නයි ඔය කියන්නේ (දී)
කොහොම උනත් දැන් යන විදියට රටේ බොහෝ දෙනෙකුට කරන්න වෙන්නෙ ඔය රස්සාව නැත්නම් හිඟා කෑම තමයි (අ)
බලනකොට ඔක්කොම හොරු…කවුරු කවුරුත් කරන දේවල් හොඳ හැටි පෙනෙනවානේ. (අ)
අහුඋනාම උසාවි දාන්න එපා. ආයුද පෙන්නන්න එක්ක යන්න. (දී)
මෙමත්ද්‍රව්‍ය රටෙන් ඉවත් කරන්න එතකොට හොරු නිකම්ම නැති වෙයි (දී)
ඔය මනුස්සය සාධාරණ අහිංසක මිනිහෙක් මම කීප සැරයක් කීව ආරක්ෂාව මදියි කියල මිනිහ කීව ඕනනම් මාව මරයි කියලා (දී)
හෙල්මට් ගලවා ඇතුළුවන්න සදහන් නාම පුවරු ඉදරි පස සවිකිරීමෙන් පසු එම නිවේදනය කඩකර පැමිණෙන අය ගැන පෙර සුදානමක් ඇති කර ගැනීමට බෝහෝ දුරට ඉඩකඩ ඇත. (දී)
ගාමිණි මහත්තයා ගේ අදහස ඉතාමත් හොදයි (දී)
හොඳ වෙලාවට කැමරා තිබුනේ (දී)
මේ කරන වැඩ වලින් අපහු ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා. (දී)
කොහොම උනත් දැන් යන විධියට රටේ බොහෝ දෙනෙකුට කරන්න වෙන්නෙ ඔය රස්සාව නැත්නම් හිඟා කෑම තමයි (දී)
කෑමරාවලින් හොරකම් ඈල්ලුවට හොරකම් අඩුකරන්න බෑහැ සමාජෙ හොද නොකර......තාක්ශනය දියුනු උනාට සමාජය පරිහානියට ගිහින් ඊට වඩා ඉහලින්.. (දී)
දැන් ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි.(දී)
කොල්ල කෑම් වැඩිවීමක් මිස අඩු වීමක් නැත. යුද්ධයෙන් පසු මෙය තවත් වැඩි වී ඇත. මෙහෙම කරන්නේ සල්ලි නැති කමට. ආදායමට වඩා වියදම වැඩිය. මිනිස්සු කෙටි මාර්ග වලින් සල්ලි හොයන්න පෙළඹෙනවා. අනිත් එක මෙහෙම කරන්නේ හොඳ නරක හරියට නොදන්නා අයනේ. ඒ අයට ආදර්ශ දෙන්නෙත් රටේ උඩ පුටු වල ඉදන් ප්‍රසිද්ධියේ හොරකන් කරන, සල්ලි නාස්ති කරන අයමනේ.එයාලට පුලුවන්නම් අපිට බැරි මොකද කියල හොරකන් කරනවා. ඒ වගේම පහුගිය දවස් වල වුන කොල්ල කෑම්, මිනී මැරුම් කරලා අහුවුන අයට දුන්න දඬුවම් කෝ? ඇප අරගෙන යට ගහනවා, ලොක්කන්ගේ උදව්වෙන් එලියට යනවා. ඕකනේ ඇත්ත. ඉතින් මේ වගේ ඒවා වර්ධනය වෙන එක නවත්තන්නේ කොහොමද? පිරිසිදු බුදු දහම තියෙන රටේ වෙන දේවල් අහන බලනකොට ඇත්තටම හරි දුකය්. පොඩි පිරිසක් බලය අරන් වැඩි පිරිසකට දුක දෙන රටක් මේක... හරියට බලය පාවිච්චි කරනවානම් ලෝකේ තියෙන බලවත්ම රටක් කල හැකිය අපේ ලංකාව. (දී)
ඔය කැමරා වල තියෙන එක හොදක් තමයි මේ (දී)
මේ අයව මරන්න ඕන, මොනවද මේ කරන වැඩ ,මරණ දඩුවම දෙනවානම් මොකද වෙන්නේ (දී)
ආයුධ සහිත බුද්ධි අංශයේ සිවිල් නිලධාරීන් සැම නගරයකම සේවයේ යෙදීම වැදගත් වේ. (දී)