තිස්සමහාරාමයේ තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය හත් දෙනාගේම සිරුරු සොගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මොවුන් හෝමාගම දැල් කම්හලක සේවකයන් බවත්, පදිංචිය ඉංගිරියේ බවත් දැනගන්නට ඇත. නියමිත ප්‍රමාණයට වඩා පිරිස් බෝට්ටුවේ නංවාගෙන යෑමෙන් බෝට්ටුව පෙරැලී ඇත. දහ දෙනෙකුට යාමට හැකි බෝට්ටුවේ විසි දෙදෙනෙකු ගමන් කර ඇතැයි පැවසේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවිත එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා (දී)
මතින් මත්වෙලා ඉන්න ඇති (දී)
අසරණ මිනිස්සු (දී)
ඔබ සැමට නිවන් සුව. අපි හැමෝටම මේවා හොඳ පාඩම් , මේ වගේ දේවල් නැවත අහන්න නොලැබේවා (ස)
වැඩි පිරිසක් ඉදලා තියෙන්නේ බීමත්ව.. (නු)
මෙහෙම වෙන්නේ නූගත් කමටද ? දඩබ්බර කමටද ?? කරුමෙටද ??? කියලා කවුද දන්නේ (ස)
සිල්වා කාටද ඔය කියන්නේ....ධාරාණිපාත වැස්සටද ?? (ස)
පවි. හිතන්නවත් නැතුව ඇති (ස)
බීමත් කමින් ජීවිත නැති වෙන්නේ අසනීපයක් හැදිලම නොවෙන වග මතක තියා ගන්න. මෙයද බීමත්කමේ අතුරු විපාකයකි (ස)
අනේ පව්.. කියලා වැඩක් නෑ (ස)
මෙම අනතුර සජිවීව නරඹමින්, වීඩියෝ කරමින් විශාල පිරිසක් සිටියා නේද? (නි)