කුවේට් රාජ්‍යයේ නිවෙසක ශ්‍රී ලංකා ගෘහ සේවිකාව අල්ලපු ගෙදර ඉන්දියා ජාතික රියදුරා සමග අනියම් සබඳතාවක් පැවැත්වීයැයි කුවේට් වැසියකු පොලීසියට කළ පැමිණිල්ලක් අනුව දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ. තමා ඉන්දියා ජාතික රියදුරා සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව තිදරු මවක වන එම කාන්තාව පිළිගෙන ඇත. දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට යන බව ඇරැම් ටයිම්ස් පුවත්පත කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රම නම් කනවා ඇරෙන්න වෙන මොකක් කරන්නද? (නි)
මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)
ඔය අල්ලගෙන තියෙන්නේ පිටරට අත්තක්... (නි)
ඉතාලියේ ඉන්න ලංකා අක්කලා නම් මේ ගහේ ගෙඩි කන්නේ කිලෝ ගණන් වලින්. (නි)
වැඩේ වැරදියි
පිටරට ඉන්න අපේ කාන්තාවො එවන සල්ලි ටික නැත්නම් සේරම ඉවරයි. (නි)
මැදපෙරදිග හුගක් කාන්තාවෝ 95%ක්ම කරන්නෙ මේක තමයි. (නි)
තමන්ගේ ගැහැණුන් පිටරට යවන්නේ කොන්දක් නැති පිරිමි. අනික අපේ ගෑණුත් අල්ලගන්නෙම පිටරට පිරිමි. මොකද රහස් හෙළිවෙන්නෙ නැහැනේ. (නි)
ඇත්තටම දයා ඕවා කාලම නැද්ද? හිතට එකගව කියන්න. (නි)
කුවේට් වැසියට තියෙන අමාරුව මොකද්ද අනෙක් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගැන. තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා අනික් මිනිහගේ අඩුපාඩු බලන්නේ මොකද? (නි)
අපි රජයට යෝජනා කරමු අපේ රටේ කාන්තාවන්ව පිටරට ගෘහ සේවයට යවන්න එපා කියලා. ඔන්න දැන් ඉවරයිනේ ප්‍රශ්නේ. (නි)
සිල්වා මහත්තයෝ, කුරුණෑගල අය විතරමද වැරදි කරන්නේ? (නි)
මට ටිකක් තරහ යනනේ ඔය රටවල්වලට යන ගෑනු උදිය වැඩ කරන්නේ නාකිම නාකි ආයල කියල. (අ)
ගොඩක් ලංකාවේ කාන්තාවෝ කියන්නේ තමන්ගේ මහත්තයාගේ බීමත්කම නිසා ඒ ගහේ ගෙඩි කන්න පුරුදුවුණා කියලා. අනේ මන්දා ඉතිං ඕවා. (නි)
කොරියා ගිහිල්ලත් අපේ අය කන්නේ ඔය ගහේ ගෙඩි තමයි. දන්නවද රස නිසා අපේ රටේ පිරිමි (අ)
ගෙඩි කාපු අයට මේවා සිම්පල් (අ)
සිල්වා මහත්තයෝ ඔයා මොකද කූරුනෑගලට චෝදනා කරන්නෙ?ඔයත් ඔය කියන ගහේ ගෙඩි කනවා වගේ? (අ)
ඔව් ඔව් ලෝක බැංකුවෙන් සල්ලි ණයට අරන් එ සල්ලිවලට පිට රටවලින් බඩු ගෙනත් කමු.. අපි මෙහෙ ඉදං තහනම් ගහේ ගෙඩි කාලා හරි රටට සල්ලි එව්වෙ නැතිනම් ලංකාව ලෝක බැංකුවට උගස් වෙනවා..!(නු)
මේක ලොකු ප්‍රශ්නයක් බව අදහස් වලින්ම පෙනෙනවා. මේකෙන් වෙන්නේ ලංකාවේ නම කැතවෙන එක විතරයි. (නි)
නන්දන, පනාගොඩ, ගහ තහනම් වුණත්, ගෙඩි රසනම් මොකද කරන්නේ? (නි)
මේ ක්‍රියාවේදී මනුෂ්‍ය සත්ත්වයාට වරද පටවන්න අමාරුයි. (නි)
ඇයි කාන්තාවන් රට යවන්නේ ගෘහ සේවයට.. ? රටේ පිරිමින්ගේ කම්මැලිකම නේද මේකෙන් පේන්නේ..!(නු)
මමත් ඉන්නේ කුවෙට්වල මේවා බොරු නෙමෙයි (ස)
කාන්තාවන් රට යවනාවනම් වෙනත් රටවල කරනවා වගේ හොද රැකියාවලට යවන්න.. හෙද සේවය, ගෘහනිර්මාණ, ඖෂධ වෙළදාම, රාජ්‍ය ආරක්ෂක අංශ වෛද්‍ය අංශය ඉංජිනේරු වගේ.. වැඩේ තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය යල්පැන තියෙන නිසා අපිට මෙහෙ ඒ රැකියා නැහැ..!(නු)
රෝග ලක්ෂණවලට බැන බැන කාලෙ නාස්ති කරන්නේ නැතිව රෝගයට බෙහෙත් දෙන්න.. ජාතිය ආගම ගැන සිංහ කතා කිය කිය ඉන්නෙ නැතිව ජාත්‍යන්තරය ගැන හිතන්න... මෙහෙ මොනවා කරලා හරි ලංකාවට සල්ලි එව්වෙ නැත්නම් ඔයාලට ඔහෙ මොනවා කරන්න වෙයිද දන්නේ නැහැ..!(නු)
මිනිසුනේ පිටරටවල ඉන්න අයට බනින්න එපා.. අපේ රට මේ තත්ත්වයට පත් කරපු උදවියට කටක් ඇරලා මොකුත් කියන්නකෝ. ඡන්දෙ කාලෙදි ටකරමටයි රැකියාවටයි නැමෙන්නේ නැතිව හරි තීරණයක් ගන්න බැරිමනම් ඡන්දය කටුගාලා හරි දාන්න..!(නු)
රස ඇති ගොඩක් (අ)
මිනිසුනේ මෙහෙ මිනිසුන් දුක් මහන්සියෙන් හම්බකරලා එවන සල්ලිවලින් තමයි රට නැගෙන්නේ.. මොකද රාජ්‍ය අංශයේ වැඩ කරනවාද? පෞද්ගලික අංශයත් දිනෙන් දින වැහෙනවා.. කෘෂිකර්ම අංශය වල පල්ලට.. මොකෝ ලංකාවෙ කාර්මික අංශයෙ දියුණුද? සංචාරක ව්‍යාපාරය දිහා බලාගෙන ඉන්නවා... (නු)
මිනිසුනේ අපි මෙහෙට වෙලා තහනම් ගෙඩි කාලා හොයන සල්ලිවලින් තමයි ලොක්කො වැජඹෙන්නේ.. තරුණ කොල්ලෝ හන්දි ගානෙ ත්‍රීවීල් පාක්වල ඉන්නේ..!(නු)
හැමෝම එක මිම්මකින් මනින්න හොද නැහැ. (නි)
මධුත් හරි කැමතියි වගේ ඒ වගේ වැඩ වලට. (නි)
ගෙදර බඩගින්නේ ඉන්න තමන්ගෙ ළමයා ගැන හරි හිතලා මේ අම්මට ඔවැනි හැගීම් යටපත් කරගන්න තිබුණා. (නි)
අඹු සැමියන් ලෙස ජීවත් වීම නීත්‍යානුකූලයිනේ... මේක එහෙම එකක් නෙමෙනේ අනියම් හැසිරීමක්.. (නු)
හාම්පුතා කරදරයක් කළා නම් ඒක සාධාරණයි.මේක මේ වෙන දෙයක්. (නි)
අනිවාර්යයෙන්ම මෙයා කුරුණෑගල පැත්තෙ වෙන්න ඇති..!(නු)
පිටිගල අයියත් කුවේට් යන්න වගෙයි කල්පනාව. (නි)
මේ බැණලා අදහස් දාන අයත් බැහැ කියන හැටි බලාගන්න තිබුණා, ගහෙන් ගෙඩියක් කඩාගන්න දුන්නා නම්. (නි)
ලංකාවෙ අය රට යන්නෙ ඕකට තමයි. දන්නෝ දනිති. (නි)
අපේ පිරිමින්ගේ කොන්ද පණ තියේනම් මෙහෙම දේවල් වෙයිද (නි)
මම කුවේට් හිටියා වසර තුනක්. අපේ කතුන් 85%ක්ම මෙහෙමයි. (නි)
බඩගින්නේ ඉදලා තියෙන්නේ. (නි)
අපේ කාන්තාවන් රටේ නම කන හැටි මෙහෙට ඇවිත්ම තමයි බලන්න වටින්නේ. (නි)
මේ සිද්ධිය ඇත්තක්ද නැද්ද දන්නෙ නැහැ මේ කාන්තාවට වරද පිළිගන්න වෙනවා.!(නු)
දයා, ඔයා 95%ක් කියලා කිවුවා නම් තමයි හරි. (නි)
මේවා අහලා ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ටික කුවේට් වලට හරවයිද ඔය කියන ගහේ ගෙඩි කන්න...!(නු)
හොද වැඩේ රට ගිහිල්ලවත් ඉන්න බැහැ..!(නු)
හොද වැඩේ වෙලා තියෙන්නෙ.. රටගිහිං තියෙන්නේ වැඩකරලා කීයක් හරි හොයාගන්න නෙමෙයි.. ගිහිං තියෙන්නේ වෙන ඒවට.. හොදම වැඩේ.. එයාට ඔහොම වෙලා මදි..!(නු)
අනේ ඔය ගහ තියෙන තැන මටත් කියන්නකෝ ' වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි ' (ස)
මෙහෙ කුවේට් වල ඉන්න අය කන්නෙම තහනම් ගස්වල ගෙඩිමයි.. හැමෝම දරුවො ඉන්න අම්මලා තාත්තලා.. ඔක්කොම එකයි.. සුළු පිරිසක් හොදින් ඉන්නවා..!(නු)
මෙහේ ඉතිං කඩන තරමක් කඩන්නේ ඔය ගහේ ගෙඩි තමයි. (නි)
අයියෝ මේක මේ සිම්පල් කේස් එකක්නේ. (නි)
කුවේට් යන්න ම ඕන නැහැ මිලානෝ වල මේ ගස් ඕන තරම් තියෙනවා..!(නු)
කන බොන අය වුණාම මොනවා කරන්නද. මටනම් දුකයි. (අ)
රටේ නමත් කනවා මේ වගේ අය..!(නු)
මේවාට සම්පුර්ණ වග කිව යුත්තේ මේ කාන්තාවන්ගේ ලංකාවේ ඉන්න සැමියන්. අවරුදු 15.20 කියා නැවත නැවත එන්නේ ඒ ගහේ ගෙඩි කන්න තමා. මේක ලංකාවේ ඉන්න අයට වඩා දන්නේ රට ඉන්න අප තමා. සෟදියේ නීතිය තද නිසා වැඩියෙන්ම අනෙක් රටවල් වලට කැමැත්තෙන්ම යන්නේ ඕකට තමය.(නු)
මෙහෙ ඉන්න අයත් ඔය වගේ තමයි..(නු)
අනේ පෙම්බර නෙතු මගේ..!(නු)
ඒ මිනිස්සුන්ටත් හැගීම් තියෙනවනෙ .නැති බැරි කමට රට ගියාට..මෙහෙ පාලකයෝ දැනගන්න ඕන රටක් උනාම රටේ මිනිස්සුන්ට හැම දෙයක්ම දීල රට ඇතුලෙම තියාගන්න..රටේ පාලකයෝ අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා..මේවා දෙවියන්ටවත් පේන්නැද්ද අප්පා ..(නු)
කදවුරුවල ඉන්න අව අපේම අය දූෂණය කරනවා...!(නු)
මැද පෙරදිග ඇවිත් ඉන්න 99%ක්ම කාන්තාවන් මනුස්සයන්ගේ වැරදි නිසයි.. (නු)
අපේ අක්කලා මැද පෙරදිග ගිහිං ඉන්දියාවෙ බංගලිදේශ පකිස්ථාන අය එක්ක පවුල් කමින් ජීවත් වෙනවා සමහර දේවල් මෙහෙම වෙන්නෙ ලංකාවෙ පිරිමි කොටසකුත් ඕකට වගකියන්න ඕන.. මොකද මේගොල්ල කාන්තාවන් වැඩි පඩි දෙන තැන් හොයලා දීලා කාන්තාවන් අල්ලා ගන්නවා.! (නු)
මේකට පිළිතුරු දීලා තියෙන අය කිසිම වරදක් කරලා නැද්ද?(නු)
මේ වගේ දේවල් ඩුබායි වල නම් සාමාන්‍ය දේවල් බවට දැන් පත්වෙලා. (නි)
දුර රටවල්වල ඉන්නකොට මොන ගෙඩි හරි කාලා දානවා..!(නු)
වෙරෝනා නගරයේ මල්ලි කෙනෙක් ගගට පැන්නේ එයාගේ වෙන්නප්පු පෙම්වතිය ඔය ගහෙන් ගෙඩි කැඩුවා කියලා..!(නු)
නරක කාන්තාවෝ..!(නු)
හැගීම් දැනීම් තියෙන සාමාන්‍ය මනුස්ස ගතියක්..!(නු)
අනේ මේවත් වැඩද? අපේ අක්කලා නංගිලාගේ වැඩ වල හැටියට..!(නු)