මාතර කිර්න්ඳ පුහුල්වැල්ලටත් අද පස්වරු 1.00 සිට 1.30 වන තුරු රතු වැස්සක් වැටුණු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. සබැඳි පුවත් වඳුරඹටත් රතු වැසි සෙවනගලට ”රතු වැහි” පැයක රතු වැස්සක්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විනාසය 21.....?(ස)
බැරිද දන්නෙ නැහැ ඕකෙනුත් කීයක්හරි හොයාගන්න අපේ කට්ටියට? (නි)
දම්මි ඔබේ අදහස ඉතාම නිවැරදියි.(නු)
ස්වභාව ධර්මය වුණත් හැමදාම ඉවසන්නේ නැහැ. දුක් ගිනි උහුලන මිනිස්සුන්ගෙ ශාපය තමයි මේ. (නි)
චන්දිම කියන කතාව ඇත්ත. අදාළ පහසුකම් ඇති ආයතන ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි, මේක ජාතික ව්‍යාසනයක් වෙන්න කලින්. ඒ වගේම බංකොලොත් ජාතිවාදීන්ට පදනමක් නැති සටන්පාඨ හිතළු කතා ගොතමින් විදෙස් රටවල් වලට බැණවදිමින් අපේ රට ලෝකයේ තනි වෙන විදියට වැඩ කිරීමට ඇති ඉඩකඩත් ඇහිරිය යුතුයි. වැහි වතුර බින්දුවක් නොදැක පුස්තකාලවල ඉඳන් පර්යේෂණ කරලා මේක ගැන වෙනත් රටකට දොස් පැවරීමේ උත්සාහයකුත් තියෙනවා. එවැනි දේවලින් ඇත්ත දැකීමේ මග තවත් ඇහිරෙනවා. (නි)
මේ වගේ වැහි 1986 ගණන්වල කේරළයටත් වැටිලා තිබෙනවා. බය වෙන්න එපා. (නි)
අර පිටසක්වල ජීවියෙක් ගැන ගිය ටෙලි නාට්‍ය කාලෙත්, ලංකාවේ පිට සක්වල ජීවියෝ, ඔවුන්ගේ යානා දවසකට දෙක ගානේ විතර තිබුණා. (නි)
චන්දිම, ඔබේ අදහස ඉතාම නිවැරදියි (ස)
මොකක්ද ඔය දේව නීතිය දෙවියන් සර්වබලධාරී නම් ඔය ඔක්කොම වැරදිවැඩ කෙරෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට නේද (ස)
කොළපාට වැස්සක් ළගදි වහින පාටක් නැද්ද?(නු)
මේ සියල්ල පිට සක්වල ප්‍රහාර (දී)
ඇත්තටම මොනවද මේ අපේ රටට වෙන්නේ? කටට එන දේ කියන්නෙ නැතුව වගකිවයුත්තෝ විධිමත් පර්යේෂණ කළ යුතුයි. (නි)
අපේ රතු අයට නම් සතුටු ඇති..!(නු)
බීජිං නගරයටනම් මඩත් සමග වැසි වැටුණා. බෙයිජිංවල ඉන්න අය දන්නවා. සුදු ඇදුමක් අදන් යන අයගේ හැම තැනම මඩ පාට වෙනවා. කුඩයක් ඉහලගෙන ගියොත් කුඩේ මඩ පාට වෙනවා. ලංකාවේ ඒ තරම්ම පරිසරය දූෂණය වෙලාද. මම නම් හිතන්නේ පරිසර දූෂණයේ බලපෑම විය හැකියි.(නු)
ඔබ හරි ලලිත්
සොබාදහම හැමදාම අනතුරු ඇඟවීම පමණක් කරමින් ඉඳීවිද? හිස ගිනි ගත්තා වගේ ඉක්මණට කළ යුතු දේ සොයා බැලිය යුතුයි නේද? අපිට හිතා ගන්න බැරිනම් ලෝකෙ මේව ගැන දන්න කියන රටවල් වලට වත් දැනුම් දීලා බලන්න ඕනෑ නේද? ඔහේ හෙමිහිට මොන මොනව හරි කරලා පර්යේෂණ නිබන්ධන ලියන්න හිටියොත් අන්තිමට වෙන්න ඕනෑ හරිය වෙලා තියෙයි. (නි)
පුදුමයි රතුවැහි ඇවිල්ලා නැවතුණොත්. දේව නීතිය උල්ලංඝනය කරමින් දිනෙන් දින මිනිස් ඝාතන, දුෂණ ඇති කරන්නාවු නීතියක් නොමැති, ජාතිවාදී අදහස් ඇතිකරන්නා වු මිනිසුන් වෙසෙන පොළෝ තලයට රතුවැසි වැසීම පුදුමයක්ම නොවේ. (නි)
මේ ගැන විධිමත් පරීක්ෂණයක් කළයුතු කාලයයි. මේ රතු වැස්ස කොතරම් දුරට මිනිසුන්ට අහිතකර වේද? මේ ගැන සොයා බලධාරීන් විසින් ඉක්මන් විසදුමක් දියයුතුයි. (නි)
හැලුණු ලේ වැස්සත් සමග එනවාවද්ද? (නි)
පරිස්සමට ඉන්න ඔක්කොමලා. හෙට තව මොනවා වේවිද කියන්න බැහැ. (නි)
මේ රතු වැස්ස කුමක් හෝ අසුභ ළකුණක පෙරනිමිත්තක් නොවේද? (නි)