බස්නාහිර පළාතේ අනුමත නැවතුම් ස්ථානවල තම බස් රථ නවත්වන්නට පොලීසියෙන් ඉඩ නොදෙන බව පවසමින් ගාල්ල මාතර පුද්ගලික බස් රථ සේවකයෝ අද බස්රථ ධාවනයෙන් වැලකී සිටිති. මේ හේතුවෙන් සඳුදා කොළඹ පැමිණීමට නොහැකිව මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
එක අතකින් ඒ මිනිස්සුත් හරි . ලංගමට නැති නීති ඒ ගොල්ලන්ට දාන්නේ ඇයි (ස)
මධ්‍යම පන්තියේ මිනිස්සු තමයි තැලෙන්නේ
ලංගම කියන්නේ මහජනතාවගේ ප්‍රවාහන සේවය රාත්‍රී ලංගම බස් පමණයි ප්‍රවාහන කටයුතු කරන්නේ රාත්‍රී 12 ට පිටකොටුවෙන් තියෙන ලංගම බස් එකෙන් තමයි මම වැඩ ඇරිලා ගෙදර යන්නේ (ස)
මේ රටට ගැලපෙන නීති හැදුවනම් මේ ගැටළු ගොඩක් අඩුවෙයි (ස)
අපි අද කාපු කට්ටක්.......කාට කියන්නද?... (ස)
වහාම ලංගම බස් ධාවනය ශක්තිමත් කල යුතුයි (ස)