සැඩ සුළඟින් විනාශ වී ගිය මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හී විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දින තුනක් පමණ ගත වෙතියි විදුලි බලමණ්ඩලය කියයි. වොට් 33.000 අධි බලැති විදුලි පද්ධතිය හා ගෘහස්ථ විදුලි රැහැන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද මණ්ඩලය පවසයි. මාතර පමණක් විදුලි කණු දහසකට වැඩි ප්‍රමාණයක් බිඳී ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd