IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දක්ෂයෝ වර්ණ ලබති


ශ්‍රී ලංකා  ගුවන් හමුදා වර්ණ ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලතක මහතාගේ ප්‍රධානත්වයෙන්  රත්මලාන ගුවන් හමුදා ඊගල්ස් ලේක්සයිටි උත්සව ශාලාවේදී  පැවැත්විණි.

ගුවන් හමුදාවේ සේවය කරන  ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයිමේ සදහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය මගින් මෙය  සංවිධානය  කළේය.

මෙහිදී 2012  වසරේ  අති දක්ෂ ක්‍රීඩකයා ලෙස වර්ථරාසා ශූරතා කුසලානය හිමිකර ගැනිමට ගුවන් හමුදා හොකි  ක්‍රීඩක කෝප්‍රල් සී.එම්.ටී.ඩී  රත්නසිරි   සමත් වු අතර බොක්ෂින්  ක්‍රීඩක කොප්‍රල් එම්.වයි.එම් දිල්ශාන්  2013 වසරේ අති දක්ෂ  ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා වර්ථරාසා ශූරතා කුසලානය හිමිකර ගත්තේය.

 
2012 වසරේ අති දක්ෂ ක්‍රීඩිකාව ලෙස ෆලයිටි ලේෆ්ටිනන් අබේවීර ගුණවර්ධන ශූරතා කුසලානය හිමිකර ගැනිමට  දැල්පන්දු ක්‍රීඩිකා කාන්තා කැඩට්  නිළධාරිනි සි. එස්. ඩබ් ඡයසුරිය සමත්වු අතර 2013 වසරේ අති දත්ෂ  ක්‍රීඩිකාව ලෙස ෆලයිටි ලේෆ්ටිනන් අබේවීර ගුණවර්ධන ශූරතා කුසලානය හිමිකර ගැනිමට  ගුවන් හමුදා  ටේටිබල් ටෙනිස් ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා  එම්.බී.අයි.එම් දර්ශිකා   සමත් විය.

මෙම වසර තුල ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡාතික  හා ඡාත්‍යයන්තර  ක්‍රීඩා තරග වළීන්  ලද ඡයග්‍රහන සැළකිල්ලට ගනිමින් මෙම වර්ණ හා ශූරතා කුසලාන පිරිනැමු අතර මෙම වර්ණ රාත්‍රියේදි  2012 වසරේ ක්‍රීඩකයාට හිමි අනුශූරතා කුසලානය වන එයාර් චීප් මාෂල් ඩබ්.ඩී.එද්.එස්.ඩබ්ලිව්  ගුණතිලක කුසලානය ගුවන් හමුදා බිච් වොලිබෝල්  ක්‍රීඩක සැරයන් එම්.සී.ඒ.පී  කුමාර  හිමිකරගත් අතර 2013 වසරේ ක්‍රීඩකයාට හිමි එයාර් චීප් මාෂල් ඩබි ඩි එචි එස් ඩබි ගුණතිලක අනුශූරතා කුසලානය ගුවන් හමුදා ඡුඩෝ ක්‍රීඩක ජේ.එස්.කේ වික්‍රමගේ  විසින් හිමිකරගන්නා ලදි.

  ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය 2012 වසරේ  ක්‍රීඩිකාවන්ගේ අනුශූරතාවය වන  ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය වොලිබොල්  ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා ජේ.එච්.ඩී ප්‍රසාදිනි   හිමිකරගත් අතර 2013 වසරේ  ක්‍රීඩිකාවන්ගේ අනුශූරතාවයගුවන් හමුදා  ක්‍රීඩා කවුන්සිල් කුසලානය ගුවන් හමුදා ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා   නායක ගුවන් කාන්තා ජී.ජී.යු.රල් රූපරත්න   විසින් හිිමි කරගත්තේය.

මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සදහා ගුවන් හමුදාධීපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක හා රොෂාණි ගුණතික  මහ්තහ මහත්මීන්   ගුවන් හමුදා මාණ්ඩළීක ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු

ගුවන් අධක්ෂක මණ්ඩළයේ නිළධාරින් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  විශාල පිරිසක් සහභාගි වුහ.

    Beach-Volley-Ball--LAC-Pres Beach-Volley-Ball-SGT-Kumar Boxing-CPL-Dilshan DSC_3883 DSC_4003 DSC_4028 DSC_4059-1 DSC_4197 Hockey-CPL-Rathnasiri Judo-LAC-Wickramage-1 Net-Ball---LOC-Jayasooriya Shooting-LAC-Rooparathna
   

 



අදහස් (0)

දක්ෂයෝ වර්ණ ලබති

උදය Tuesday, 14 October 2014 04:22 AM

නියම වැඩක් (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 14 October 2014 04:47 AM

සියළුම ක්‍රිකඩ ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 334 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 297 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 407 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1047 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 430 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site