මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින් චෝදනා ලබා බෝගම්බර හිරගෙදර සිටින මොහොමඞ් නියාස් නවුපර්ට (පොට්ට නවුපර්ට) ඔහුගේ දියණියගේ මංගල උත්සවයට සහභාගී වීමට බන්ධනාගාර නීතියේ ඉඩකඩ තිබේදැයි සොයා බලා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධරයනට උපදෙස් දුන්නේය. නවුපර්ගේ නීතිඥවරයා මෝසමක් මගින් ඉල්ලා සිටියේ ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන මංගල්‍යයට යෑමට අවසර දෙන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවට හිරගෙදරට ඇවිත් ආශිර්වාද ලබාගන්න කියන්න
අනුකම්පා කර මොහුට යන්න දුන්නයි සිතමු...... මින් ඉදිරියේදි හිරේ ඉන්න හැම අපරාධකරැවෙකුම මෙලෙස මෝසම් මගින් යන්න ඉල්ලුවොත් ඔවුන් හැමෝටම යන්න දෙනවාද........
මරණේට නියම උන කෙනා එල්ලුම් ගහ තිබිල මරුවා නම් කොහොමද මගුලට යන්නේ. බුරුලක් දෙන්න එපා....
යන්න දෙන්න එපා
මිනීමරුවනට යන්න දෙන්නේ කුමකට ද එයාගේ දුව විතර ද බඳින්න ඕනෑ.
මේ මිනිහා නම් මඟුල් කයි. මැරුණු මිනිසුන්ගේ දරුවනට මළ මඟුල් බව දන්නේ නැද්ද? අපරාධ කාරයන් හුරතල් කරන්න එපා. ලංකාවම වළ පල්ලේ
ඇයි මේ හුරතලේ... මේ වාගේ අපරාධකාරයෙකුට අවස්ථාවක් දෙන්න එපා..
වෙඩින් එක හිර ගෙදර ගත්තනම් වැඩේ ඉවරයි
එපා යන්න දෙන්න
යන්න දෙන්න අපේ මනුස්සකම ඇයට දැනෙන්න
මේ වාගේ අපරාධකාරයෙකුට අවස්ථාවක් දෙන්න එපා..
කිසිම අවස්ථාවක් දෙන්න එපා
තවත් මිනිසකුගේ මානව හිමිකම් නැතිකළ මේ වාගේ අපරාධකාරයෙකුට මොනම හිමිකමක්වත් නොදිය යුතුය
මෙයා මරාපු අයගේ දරුවෝ විවහා වෙද්දී ඒ දරුවෝ තාත්තලා නැතිව කොතරම් දුක් වෙනවා ඇතිද
දෙන්න එපා
ඔහු අන්ධයෙකි
පොට්ට නිසා මගුල් ගෙදර ගියත් වැඩක් නැනේ.
පැනල නොගියොත් තමා පුදුමෙ
ඇයි ඔහු ඉන්නේ බෝඩිමකද හිතූ හිතූ වෙලාවට එහේ මෙහේ යන්න
ගෙදර යන්නනම් හිරේ දැම්මේ මොකටද
සමන් ...නියම ඇත්ත
ඔන තරම් කළින් රෑට රෑට ගිහින් ඇවිත් ඇති මේපාර දවල් යන්න ඕන නිසා වෙන්න ඇති ඉල්ලන්නේ
කියවීමට නොහැක අකුරු වෙනස් වී ඇත විසඳුමක් දෙන්න
මෙයානම් කොහොම හරි මගුලට යයි නමුත් මෙයා මරාපු මිනිස්සුන්ගේ දරුවෝ බලා ගන්නේ කවුද
දරුවන් ගැන හිතන්න තිබ්බේ වැරදි වැඩ කරන්න කලින්.
වෙන රටවලනම් මරණ දඬුවම ඇයි මේ හුරතලේ...
පැනලා යන එක නැවැත්වීම ආරක්ෂක අංශයේ වගකීම .. දුවගේ මංගල්‍යට යන්න ඉඩදීම මනුස්සකම
යන්න දෙන්න එපා පැනල යයි. දරුවන් ගැන හිතන්න තිබ්බේ වැරදි වැඩ කරන්න කලින්.