ගලෙන්බිඳුණු වැව මහදිවුල් වැව සිඳී ගිය කිරිමැටියාව වැවට එන ගෝනුන්,මුවන්, මී මින්නන් වැනි සතුන් දඩයම් කිරීමට ආ පිරිසක් හා වන ජීවී නිලධාරින් අතර වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටී.
වැවේ වළක් හාරා වතුර පුරවා මී මින්නකු මරා ගත් දඩයක්කරුවකු මී මින්නාද රැගෙන පළා ගිය බවත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් වේරගම මහතා කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පාපතර ක්‍රියා කරන්නන්ට උල තියන්නයි වටින්නේ. (නි)
අනේ මෙහෙමත් පවුකාරයෝ!කළකම් පලදේ කියන්නේ මේවට තමයි. (නි)
වතුර ටිකක් බොන්න එන සතෙක්ව මරාගෙන කනවා කියන්නේ මොවුන්ගෙන් මිනිස්සුන්ටවත් සෙතක් ශාන්තියක් වෙන්නේ නැහැ කියන එක තමයි. මොවුන් මේ මහා පොලවට බරක්. මොවුන් තවදුරටත් ජීවත් නොවිය යුතු අයයි. (ස)
සත්තු මරන්න කාටවත් අයිතියක් නැහැ (දී)
වෙඩි කාපු දඩයක්කරු නම් වෙඩිල්ලේ වේදනාව විදිනවා ඇති. මී ිමින්නත් අරන් පලා යන කම් වග කිව යුත්තෝ වෙඩි තිබ්බද? (නදී)
රතුපස්වල පිරිසිඳු වතුර ඉල්ලපු අයටත් වෙඩි තිබ්බේ (නදී)
වන සතුන් රටට සම්පතක්. වන සතුන් මරා දමන අමනුෂ්‍ය දඩයක්කරුවන්ට දුටු තැන වෙඩි තියන්න. (ස)