සැප්තැම්බර් 30 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති "එම්.එස්. දෝණි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි" චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය පසුගියදා දිල්ලි, චෙන්නායි හා මුම්බායි නගර වලදී එළිදක්වනු ලැබීය. මෙම අවස්ථාවන් තුනටම එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන සූශාන්ත් රාජ්පුත් සිං හා ඉන්දීය එක්දින හා විස්සයි 20 කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං දෝණි එක්විය.
මෙම චිත්‍රපටය ඉන්දීය නායක දෝනිගේ ජීවත කතාව අලලා නිර්මාණය වුණ අතර, චිත්‍රපටය ප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ තිබුණි. මුම්බායිහි පැවති මෙම ප්‍රචාරක පටය නිකුත් කළ දිනය ඉතා සුන්දර් අවස්ථාවන් කිහිපයකටම මුහුණ දෙන්නට ඉන්දීය නායකයාට මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සූශාන්ත්ට සිදු වු අතර, ඔවුන් දෙදෙනා ඉතා සමිප මිතුරන් සේ මෙහි ගත කරනුද දක්නට ලැබුණි.
චිත්‍රපටය පිළිබඳව දෝණිගෙන් මාධ්‍යය විමසද්දි ඔහු පවසා තිබුණේ සුශාන්ත් තමාගේ චරිතයට උපරිම සාධරණයක් එක්කොට ඇති බව පැවසීය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෝණි, සූශාන්ත් රංගනයට සහතිකයක් දිලා