මීගමුව පාම්වත්තේ පුනරුත්ථාන මධ්‍යස්ථානයකින් අතුරු දන් වූ දෙදෙනකුගේ මළ සිරුරු පමුණුගම සේදවත්තේ මීගමු කලපු තීරයේ තීබී සොයා ගත් බව පොලිසිය කියයි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන යන අවස්ථාවේ මේ දෙදෙනා අනතුරට මුහුණපා ඇතැයි මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ කියන්නේ. මැරෙන්න තියෙනවනම් ආණ්ඩුවෙන් ආරක්ෂා කරගෙන හිටියත් වලක්වන්න බෑ කියල.(අ)
ලංකාවේ පොලිසිය කියන එවා කාටද විශ්වාස කරන්න පුලුවන් (අ)
ඉතින් මොකක්ද හැබෑටම ඔය අනතුර? පැනලා ගියා කියලා දන්නේ කවුද? පැහැරගෙන ගිහින් වෙන්න බැරිද? අනතුරක් වෙලා කිව්වට අනතුරක් කරලා වෙන්න බැරිද? මම මේ කියන්නේ එහෙම වෙන්න පුළුවන්කම අද රටේ බොහොම සුලභ නිසයි (නි)
මට මතක හැටියට මේ කඳවුරේ පුනරුත්ථාපනය වෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්. (ස)