මහනුවර සිට දඹුල්ල අධිකරණයට ගෙන ආ රිමාන්ඞ් සිරකරුවන් දෙදෙනකු පැනගිය බවත්, එක් අයකු අල්ලා ගත් අතර තාප්පවලින් ද පැන අතුරුදන් වූ දෙදෙනා සොයා පොලිසිය හා බන්ධනාගාරය මෙහෙයුමක් ඇරැඹීය. මේ දෙදෙනා බකමූණේ හා පොලොන්නරුවේ පදිංචිකරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර යන්න හම්බවෙයි..(ස)
"දෙන්නෙක් පනිති එකෙක් අල්ලයි" නියම හෙඩිම (දී)
හ්ම් !!!!! (ස)
මාතෘකාවනම් නියමයි (දී)
මේක ප්‍රහෙළිකාවක්, කී දෙනෙක් ගෙනාවද? (අ)
එතකොට සේරම කීයද? මට තේරෙන්නේ නැහැ. (නි)
දෙන්නෙක් පනියි....එක්කෙනෙක් අල්ලයි....කවුද ??? රිලව්ද ???(ස)
ඔබලාගේ දැනුම තව තවත් වැඩි වේවා..... (නි)
ඕවා මොනවද? අපේ සමහර මන්ත්‍රීලා පනින පැනිලි දැක්කහම... (නි)
අයියෝ, හිරකාරයන් දෙන්නකුව වත් බලා ගන්න බැරිද? (නි)
දෙන්නෙක් ගෙනල්ලා, එකෙක් අල්ලලා, පෑනපු දෙන්නා හොයන්න මෙහෙයොමක්. මොකක්ද මෙකේ තේරුම (දී)
අනිත් කෙනා බෝට්ටුවේ ඕස්ට්‍රේලියා ගියා...(ස)
මොන අන්දර දෙමල ලියනවද මන්ද . (දී)
මේක කියවලා මට කරකැවිල්ල වගෙයි. (නි)