පසුගිය නොවැම්බර් ඔක්තෝබර් 5 වැනිදා මිරිස්සෙන් මුහුදු ගිය කාවින්දි යාත්‍රාවේ දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු පණ බේරාගෙන ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි. ධීවර යාත්‍රාව අන්ධමන් දූපතට ගොඩ ගසා ඇති බව ද, වාර්තා වේ. දෙදෙනෙකු පණ බේරා ගෙන ඇත්තේ මුහුද මැදදී කැඩී ගිය බෝට්ටුවේ බඳේ එල්ලී සිටිමිනි. අනතුර සිදුවී ඇත්තේ මිරිස්සේ සිට නාවුක සැතපුම් 400ක් පමණ ඈතිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ හිටපු අයත් කලබල වෙලා ඉන්න ඇත්තෙ.!(නු)
මොනවා කරන්නද? කාට කියන්නද? (නි)