රටේ නමගිය වෙළද ආයතනයක නියෝජිතයන් බව පවසා මෝටර් රථ වලින් ගොවිබිම් වලට ගොස් ගොවින් සමග හිතවත්කමක් ගොඩනඟාගෙන ගොවි නිෂ්පාදන වලට ඉහළ මිලක් තක්සේරු කොට ලොරි ගොවිපොළටම රැගෙනවිත් අස්වැන්න පටවාගෙන ගොස් ගොවීන්ට මුදල් නොදී මගහැර සිටින සංවිධානාත්මක කණ්ඩායමක් දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් රැසක් අසරණ කළ බව කියති.
මේ කණ්ඩායම දඹුල්ල ,නුවරඑළිය ,පුත්තලම ,අනුරාධපුර ,වව්නියාව ,පොලොන්නරුව හා කුරුණෑගල යන දිස්ත්රික්කවල සැරිසරමින් ලොකු ලුනු, අර්තාපල්, විවිධ එළවළු, රතු ලුනු හා කරවල නිෂ්පාදන මේ ආකාරයෙන් දෙන්නම් කාසිවලට ගනිතියි කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ මිනිසුන්ගේ මුහුණ බලලාවත් එයාලගේ මුදල් දෙන්න ඒ ගත්තු මහත්වරුන්ට සිත් පහළ වේවා! හරිම පව්. මොනතරම් මහන්සි වෙලාද මේ මුදල් හොයන්නෙ. (නි)
මිතුරු වෙසින් එන හතුරෝ හඳුනාගන්න කල්යනවා. (නි)
තණ්හා ජායති ශෝකෝ කියන්නේ මෙන්න මේවට තමයි (නි)
ඔහොම කරන මිනිස්සු තමයි ලංකාවේ ඔය ලොකු ලොකු සල්ලිකාරයෝ කියලා කියන්නේ. ඔය වගේ හොර වංචා නොකර මේ රටේ ධනවතුන් වෙන්න බැහැ. (නි)
හිතේ වේදනාව කරන්න දෙයක් නොමැති නිසා මේ අදහස් ප්රකාශ කරන්නේ. මේ වගේ මිනිස්සුද මේ ලංකාවේ ජීවත්වෙන්නේ? මිනිසුනේ, මේ ජීවිතේ හරිම කෙටියි. මේ ලෝකේ මොකුත් අපිට සදාකාලික නැහැ. අපිට කියලා අන්තිමේ ඉතුරුවෙන්නේ අපි අද කරන හොඳ නරක පමණි. (නි)