රියැලිටි තරු මාවතේ පැමිණි දිනේෂ් තරංග කාලයක් ගීත ලෝකයෙන් සමුගෙන තිබුණා. ‘මීවිත පිරුණා’ ගීතයෙන් බොහෝ ජනප්‍රියත්වට පත් ඔහු නැවතත් නව ගීතයකින් ගීත ලෝකය වර්ණවත් කරනු ලැබුවා. ‘හැඟෙන්නැති ආදරේ’ ලෙස නම්කර ඇති මෙම ගීතය පසුගියදා එළිදැක්වීමත් සමග ඔහු නැවත රසික ජනතාව අතරේ කතාබහට ලක්වුණා. නැවතත් දිනේෂ් විසින් කරනු ලැබූ වැඩක් ගැන තමයි අපි මේ කතා කරන්න සැරසෙන්නේ. ඒ ඔහු සහ A N Stepz එක්ව කරනු ලැබූ 'නත්තල්' ගීතයක් පිළිබඳවයි.
'ආලේලුයියා' ලෙස නම් කර ඇති මෙම ගීතය කිතුනු බැතිමතුන් වෙනුවෙන් දිනේෂ් තරංගගෙන් නත්තල් තිළියක් කීවාට කිසිඳු වරදක් නොමැත.
Alleluia (Christmas Hymn) - Dinesh Tharanga ft. A N Stepz (Animated Lyric Video)
Singer - Dinesh Tharanga
Music by - Alex and Nishan (A N Stepz)
Mixed By - Nishan M Fernando (A N Stepz)
Mastered By - Christo Peiris
Audio Label : A N Stepz Production
Animation Draw - Dominik Chandrasali
Video - Diluka Perera @ Dream Tym Films
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දිනේෂ්ගෙන් නත්තල් තෑග්ගක්