'ට්‍රිබල් එක්ස්' අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළිය වන දීපිකා පදුකෝන් දෙවැනි වතාවට 'අයිටම්' ගීතයක් සඳහා ආරාධිත නර්තනයකට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ නවක සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් විජාන්ගේ 'රබ්තා' චිත්‍රපටයේය. මෙහි ප්‍රධාන චරිත සූශාන්ත් රාජ්පූත් හා ක්‍රිති ෂැනොන් රංගනයේ යෙදෙන අතර, චිත්‍රපටය ලබන වසර පෙබරවාරි 10 වැනිදා තිරගත වීමට සූදානම් කර තිබේ. මීට පෙර දීපිකා 2013 වසරේ තිරගත වූ රොහාන් සිප්පියාගේ 'දම් මරෝ දම්^ චිත්‍රපටයේ 'දම් මරෝ දම්' ගීතය සඳහා 'අයිටම්' නර්තනයකින් දායක වී තිබුණි.
කෙසේ වෙතත්, ප්‍රකට 'කෝයි මෝයි' වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මේ වනවිට දීපිකාට සුපිරි නළු සල්මාන් සමගින් රංගනයේ යෙදීමට චිත්‍රපටයක් ලැබී ඇති බවයි. ඒ දීපිකා පසුගිය වසරේ බොහෝ පිරිසක් අතරේ වඩාත් ජනප්‍රිය වූ 'බාජිරාඕ මස්තානි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලිගේ චිත්‍රපටයක් සඳහායි. සල්මාන් මීට පෙරද බන්සාලිගේ චිත්‍රපටයක් සඳහා එක්වූ අතර, ඒ 'සාවරියා' චිත්‍රපටයේ සෝනම්ගේ විවාහක සැමියා ලෙස රංගනයේ යෙදෙමිනි. දීපිකා හා සල්මාන් ඛාන් සිනමා පෙම්වතුන් ලෙස සිය රසික පිරිස් හමුවන පළමු අවස්ථාව ලෙසද මෙය බොලිවුඩ් ඉතිහාසයට එක් වේ.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දීපිකාගේ දෙවැනි පාර