හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කෙළේය. දුමින්ද සිල්වා මහතා මේ දිනවල සිංගපූරු රෝහලක ප‍්‍රතිකාර ලබයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන් එපා පවු අහිංසකයා
ඔහු එටතර ගියේ කෙසේද
සධාරණය ඉටුවේවා
අශ්වයා ගිය පසු ස්ථාලය වහයි
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
උඩ පැන්නොත් බිම වැටෙනවා
එහෙම කරන්න එපා. අහිංසකයා
අපරාද කාරයටන දඩුවම් ලැබිය යුතුයි
එහෙම කරන් එපා පවු අහිංසකයා අහිංසකයා
අපරාද කාරයටන දඩුවම් ලැබිය යුතුයි. සධාරණය ඉටුවේවා!