ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්.දුම්න්ද සිල්වා මහතා සිංගප්පුරු රෝහලකට ගෙන යෑමට ඔහුගේ ඥාතීන් ඉල්ලා ඇතත් ඔහු සිටින තත්ත්වය අනුව එසේ කිරීම නොසුදුසු බව වෛද්‍යවරුන් පවසා ඇත. ඔහු දැන් සිටින ඉරියව්ව අනුව සෙලවීම පවා හිතකර නොවන බව වෛද්‍ය මතය වී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd