අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතා වාරියපොළ පාදෙණියේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කළ බව පොළීසිය කියයි. අද අළුයම තුනට මේ අනතුර සිදුව ඇත. ඔහුගේ රියදුරා ද තුවාල ලැබීය. ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද සුළු තුවාල ලබා ඇත. දුමින්ද දිසානායක මහතා කොළඹ ජාතික රෝහලට ගෙනයනු ලැබූ අතර එතරම් අමාරුවක් නැතැයි අමාත්‍යවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක්. ඉක්මන් සුව ලැබේවා!!! (ස)
දුමින්ද දිසානායක කියන්නේ හිත හොද කෙනෙක්.ඔබට ඉක්මන් සුව පතනවා. (අ)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
රියදුරා පදවන වේගය වැඩිනම් යන අනිත් යට වත් බැරියැ ටිකක් හෙමින් යමු කියන්න? සේරමලා තදියන් කරයෝනේ , දැන් ඉතින් ?(නදී)
අධික වේගය පොලීසිය කැඳවයි. ඉක්මනින් සුවය ලැබේවා! (නදී)
කාගේ සල්ලි වලින් ගත්ත වාහනයක්ද මේක? පව් අසරණ අපි (නදී)
වාහන දෙකේ තත්වය බැලුවහම ජීප් රිය පැයට කිලෝමීටර 100 වැඩියෙන් ධාවනය කර ඇති බව පෙනේ , මාර්ග නීති අනුගමනය කරමින් සංවරව පාරේ යන්න බැරි දේශපාලකයෝ කොහොමද රටක් පාලනය කරන්නේ.(නදී)
ලෝක්කෝ යන්නෙ උඩින් සොක්කො තලාගෙන.(නදී)
ඊළඟ මාරක අනතුර කර ගන්න කම්, ජනතා දේපළ මේ අන්දමට කාබාසිනියා කරන කම් අපි මේ "උත්තමයින්" ට ඉක්මන් සුවය පතමු. ඒ සුවයෙන් අලුත් ජවයක් ලබා.....! ඩෝන්!.ක්‍රා....ස්...බුදු අම්මෝ!!!(නදී)
වාහනය නිල වාහනයක් නම් ආපදා මුදල අදාළ ඇමතිවරයාගෙන් අයකර ගත යුතුයි. අහිංසක අපි නොකා නොබී ගෙවන බදු මුදල්. (නදී)
බවුසරයක් නැතිව වෙනයම් වාහනයක් වුනානම් අද ජීවිත කීයකට හානි වෙනවාද? තුවාල කරුවන්ට ඉක්මන් සුව!(නදී)
නිහතමාණි දේශපාලනයේ යෙදෙනෙ සැබෑ හිතහොද නායක දුමින්ද දිස්සනයක මහතාට ඉක්මන් සුවය ලැබේව !!! (අ)
ඉක්මන් ගමන කොටයි (අ)
ඔයතරම් හොඳ මහත්මයෙක් නම් වාහන පස්සෙන් යනකොට පරතරය තියාගෙන හිමින් යන්න ඕනනේ . අපිදන්නවා මෙයාල පාරේ යන හැටි .(අ)
බවුසර් එක පාර අයිනේ නවත්තලා තිබිලද? (දිල්)
දියුණු මාර්ග පද්දති සුදුසු නොවේ? (අ)
රිය අනතුරු කියන එක ඉතා සාමාන්‍ය සැමදා බලාපොරොත්තු විය යුතු දෙයාක් . එමනිසා තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (අ)
රජකම් කලත් කළකම් පලදේ.(නදී)
මමත් ඒ.ජ.ප පාක්ෂිකයෙක්. මොන පක්ෂයේ උනත් ඒත් මනුෂයෙක්නේ. එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.. බුදු සරනයි.(නදී)
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා..(නදී)
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා (අ)
මටත් කියන්න තියෙන්නේ අපිත් කැපුවත් කොළ පට අය .මෙතුමාට ඉක්මන් සුවය ප්‍රර්ටනය කරනවා හදවතින්ම.(අ)
පොඩි ඈමතිතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)
මම නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෙක්. ඇමතිතුමාට විරුද්ධ පාක්ෂිකයන්ගේ කැමැත්ත වැඩියිනේ... මොකක්ද රහස? (අ)
ඉක්මන් සුවය ලැබෙන්න ඔන. (අ)
අනේ මන්දා ළමයෝ ඔහොම යමුකෝ පරිස්සමට.(නදී)
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
පේනවා නේද වාහනයේ හැටි? (නි)
කනගාටුයි ඉක්මන් සුව (දී)
පක්ෂ බේදයක් නැහැ අපේ කනගාටුව (දී)
කනගාටුයි පක්ෂේ මොකාක් උනත් ඉක්මන් සුවය ලැබේවා (දී)
මාර්ග නීති පිළිපැදීමෙන් පමණි මහා මාර්ගයේදී ආරක්ෂාව සෙලසෙන්නේ. එක ලොකු පොඩි කාටත් පොදුයි (දී)
අදික වේගය තමයි හේතුව (දී)
රජකම් කලත් කළකම් පලදේ(දී)
මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්, ඒත් දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් කියලා කියන්න ඕනේ. එතුමාට ඉක්මන් සුවය ලැබේවා.......(දී)
වේගය මාරු කැඳවයි (දී)
අධික වේගය ඇමති රෝහල් ගත කරයි ... (දී)
පේනවනේ? බවුසරේ පිටිපස්සෙන් ඇනලා තියෙන්නේ, කොහොම වේගෙකින් යන්න ඇද්ද? අපරාදේ, අපේ සල්ලි නේද මේ? (දී)
මහජනතාවගේ බදු මුදල්.. බදු රහිත වාහන . (දී)
බව්සරේ පිටිපස්සේ තියෙන්නේ ඉතාම සවිමත් යකඩ ආවරණයක්. එම ආවරණය කැඩිච්ච විදියෙන් තේරෙනවා ජීප් එක ගිහිපු වේගය. පාපැදියක වත් හැප්පුන නම් ඉතින් පාපැදියට සොරිම තමා..(දී)
බවුසරේ පිටිපස්සෙන් ඇන්නට, බවුසර් රියැදුර වැරදයි කියයිද දන්නේ නැ. ඇමැති තුමාගේ රියදුරා හිතන් ඉන්නත්තේ ප්‍රාඩෝ එකේ තියෙන්නේ රෝකට් ඇන්ජිමක් කියල වෙන්ට මයේ හිතේ. (දී)
වේගය පිනවයි ............ මරුවා කැදවයි. නීතිය අපි වගේ පොඩි මිනිස්සුන්ට විතරයි. වැදිල තියන විදියට කීයට යන්න අත්ද කියල හිතා ගන්න පුලුවන් නේද ? (දී)
අපරාදේ ! එක්කෙනා එක්කෙනා අඩු වෙනවනම් රටට කොච්චර මුදල් එතුරු කරගන්න පුලුවන්ද ..(දී)
ඔය යන වේගෙට අනතුරු නොවෙයිද මම අහන්නේ (දී)
කොළඹත් ගොඩක් වේගෙන් ඇමතිලා යන්නේ පරිවාරක වාහනත් එහෙනමයි මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙවත් නැහැ ඉතින් මේ වගේ අනතුරු වෙන්නේ ඇමති උනත් ලංකාවේ නීතියට පිටින් යන්නේ ඕනිනැහැ . අනික මේ රියදුරු වරුගොඩාක් ඔලුවෙන් තමා වාහන එලෙවන්නේ මොනවත් උනත් ඇමති බේරෙන්නේ නිසා (දී)
පොඩි ඇමතිතුමනි ඔබට ඉක්මන් සුව ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් (දී)
පක්ෂ බේදයක් නැහැ අපේ කනගාටුව (දී)
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුදලයෙක්. එතුමාට ඉක්මන් සුවය ලැබේවා. (දී)
වැඩ වැඩි නිසා කාලය මදි, කාලය මදි නිසා වේගය වැඩි, කුමක් වුනත් උස්-මිටිකම් නැතිව නීතිය පසිදලනවා නම්? (දී)
මේ ගිහින් තියෙන විදිහට බේරුනා ඇති (දී)
අනතුරට පත් සියළු දෙනාට ඉක්මන් සුවය.(නදී)
අපරාදේ රජයේ වාහනේ ...මේවා මහජනයාගේ මුදල්.(නදී)
මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් මොහු ඉතාමත් ගුනගරුක ඇමතිවරයෙක් ඉක්මන් සුවය ප්‍රරාතනා කරමු.(නදී)
අහිංසක මහජනතාවගේ සල්ලි. මේවා කාට කියන්නද? (නදී)
මට හිතන්නේ ඇමතිගේ වෙලාව හොදයි බවුසරේ ගිනිගතනම් දෙවියනේ පිහිටයි..... හැබැයි ටික දවසකින් කියයි ද දන්නේ නෑ බවුසරේ පස්සට ධාවනය වෙලා කියල....(නදී)
ඉක්මනින් සුවය ලැබේවා (දිල්)
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා..(දිල්)