ශ්රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා විදෙස් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පරීක්‍ෂාවට ලක්වූ බව එම රෝහලේ වෛද්‍යවරු කියති. සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරයෙක් ඉකුත් බ‍්‍රහස්පතින්දා ද ලන්ඩන්හි සුප‍්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් අද ද (16) ඔහු පිරික්සූහ. ඔවුන් පැමිණ ඇත්තේ නෑයන්ගේ ඉල්ලීම අනුවය. මන්ත‍්‍රීවරයාට ප්‍රෝටීනමය දියර ආහාර වර්ග දෙන අතර රෝගී තත්ත්වයේ සැළකිය යුතු වෙනසක් නැති බව මෙරට වෛද්‍යවරු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජීවිතයක වටිනාකම මොන තරම්ද කියලා කාට කාටත් දැන් තේරෙනවා ඇති හැම දෙයකදීම දුර නොදකින එක අපේ මිනිස් සමාජයේ ඇති ප්‍රභලම අඩුව. ඒ අඩුව හදා ගන්න හැකිනම්..? දුමින්ද සිල්වා වැනි අය මේ සමාජයේ යහපත වෙනුවෙන් යොමු වෙලා සිටියදී ඔය වැනි අනතුරක් උනානම් මිනිස්සු ඔහු වෙනුවෙන් සෙත් පතාවි බෝදි පුජා තියාවි අපි කාටත් ශාප කරලා පව් පුරෝ ගන්නවාට වැඩිය මේවා ආදර්ශයට අරගෙන අපි හැදෙන එක කළ යුතුයි. අතීතයේ සිටම දේශපාලනයේ අඩු පාඩු තියෙනවා ඒ ඒ කාලේ ඒ ඒ අය ඒවා ගැන කතා බහ කළා. ,,රාජ්‍ය භාෂාව සිංහල කළා කියලා රටේ සංස්කෘතිය සදාචාරය රැකෙන්නේ නැහැ රැකුනෙත් නෑ. අපි හැමදාම දේශපාලකයෝ කියන දේ කළා කියන දෙයට අවනත වූ එක උදාහරණයක් ඔය අපි අපේ සිතුවිලි තුළින් ජීවත් වෙන්න බලමු... කාටවත් ශාප කිරීම කොකර....
ආර් දුමින්ද අය්යේ ඔබ රෝද පුටුවකට වී ගන්ධබ්බයෙක් වගේ ඉදගෙන ඔබ කළ පව් මෙනෙහි කරමින් මතු බවය උදෙසා පින් කිරීමට හේතු වාසනා ලැබේවා! මේ පව් බල බලා පක්ෂ විපක්ෂ අනිකුත් පොලි ටික්කන්ටද රටට වැඩදායි පුද්ගලයන් වීමට හේතු වාසනා ලැබේවා!
සංසාරේ භවේ දුකා
ලස්සන තිබුනට ඔඵවක් නෑ
ආයුධවලින් හරඔ කරන අය ආයුධ වලින්ද නැසෙන බව මේ කටයුත්ත අපිට කියා දුන්නා ඒ වාගේම මෙය අනෙක් දේශපාලකයෝ පාඩමකට ගන්නවානම් හොදයි
මේක තමයි දීට්ඨ දම්ම වේදිනීය කර්මය කියන්නේ
ඔය තරමට මිනී මරාගෙන උත්සහ කරන්නේ රට හදන්නද තමුන්ගේ කුට්ටිය වඩි කරන්නද හි හි !!
දුප්පත් අපිට අපේ වෛද්‍යවරුන් හොදයි.ජීවිතයක වටිනාකම මොන තරම්ද කියලා කාට කාටත් දැන් තේරෙනවා ඇති.
ඉන්නේ බෝධිසත්වයෝ වගේ කරන්නේ කැත වැඩ
@ හිමාලි - ඒ ජාතියෙම තව කෙනෙක්. හයියෙන් ඉඳ ගන්න එපා සුදූ...
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්ව කියා බෛබලේ තියනවා ඒ නිසා මොහු ගැන අපිට කිසිම කණගාටුවක් නැ