පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටේ සිට පෞද්ගලික ජෙට් යානයකින් සිංගප්පූරුවට රැගෙන ආ බව එංගලන්තයේ ඬේලිමිරර් පත‍්‍රය මුල්පිටුවේ වාර්තා කෙළේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලේ සිට රත්මලාන ගුවන්තොටට විශේෂ ගිලන් රියකින් රැගෙන ගිය බව ද එහි සිට හෙලිකොප්ටරයකින් කටුනායකට රැගෙන ගිය බව ද කියති. ඔහු රැගෙන ගිය වාහන පෙළට වාහන විස්සක් ද ගිලන් රිය හතරක් ද ඇතුළු වූ බව වාර්තා වෙයි. දුමින්ද සිල්වාගේ පියාත්, සොහොයුරාත් ඔහු සමග සිංගප්පුරුවට ගියහ. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එළිසැබෙත් රෝහලට ඇතුළු කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු
අපට ඔහොම උනානං හත් දවෙස දානෙත් දීල
එංගලන්තයේ පත්තරවල දනකම් අපේ පත්තර වල අය දන්නේ නැද්ද
ලංකාදීප කකෘතුමෝ,දුමින්ද සිංගප්පූරුවට ගෙනිව්ච එකත්,ඒ නිවිස් එක එංගලන්තයේ පත්තරේක මුල පිටුවේ පල වුණා කියන එකත් ඔයාලාට නිවිස් එකක් වුනේ කොහොමද කියලා මට කියනවාද? මාධ්‍ය කියන්න දැලි පිහියක් ඒක පරිස්සමින් භාවිතා කරන්න කවුරු කවුරුත් ඉගෙන ගන්න ඕන. මේවා නොවෙයි නිවිස්.... දුමින්ද ගැන කියන්න තියෙන්නේ, අංගුලිමාලටත් අනුකම්පා කරපු ආගමන් අදහන මිනිස්සු ඉන්න රටක අපි දුමින්දට අනුකම්පා කරන්න ඕන. මම දන්න විදිහට අපි කවුරු අතිනුත් වැරදි වෙනවා. ඒවාට අපගේ කර්ම ශක්තිය අනුව විඳවන්න වෙනවා. ඒකට දුක් වෙන්න ඕනේ නැහැ.
අනූෂ ඔයා දන්නේ එක වෘත්තියක් වෙන්න ඇති නොදන්න කුණුහරුප කතා නොකර ඉන්න මාධ්‍ය කියනදේ නැතිනම් ඔහෙලා අපි නෑ මාධයක සතු වගකිම තමයි මිනිසුන්ට කාලෝචිත පුවත් පල කරන එක ඔහේට ඒ පුවත වැදගත් නැතිනම් ඇයි කියෙව්වේ ඔහේලා වගේ මෝඩ උගත්තු තමයි අද සමාජෙට පිළිල ... මොකුත් කරන්න වැඩක් නැත්නම් අර පේස් බුක් කියන සයිට් එකට ගිහිල්ලා කාගේ හරි පින්තූරයකට අදහස් දානවා මේ වාගේ ජාතික වෙබ් අඩවියට ඇවිත් ඒ මිනිස්සුනගේ කාලේ කනනේ නැතිව
නීතිය දියයට හිරකරලද ගිහින් තිබිබේ
මට හිතා ගන්න බැරි මේක මොන දෙයියන්ට කියන්න ඔනෙද කියලයි
අම්මපා මේක ශ්‍රී ලංකාවද
අනුශ .. දුමින්ද එවිත් උඹේ ගෙදර කාව හරි කපලා ගියත් ඔය ටිකමද කියන්නේ ?
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තව ටික කාලෙකින් අසාධාරනකම් ඉවසන්න බැරිව මිනිස්සු පෙල ගැහෙනවා උන්ට ජාතිය ආගම අමතක වෙනවා ඊටපස්සෙ උන් කැරලි ගහනවා එකට බටහිර රටවල් උදව් කරනවා අන්තිමට හැබැයි තාම ප්‍රමාද නැ. ගෝලයන්ගෙ වැරදි හදා ගත්තොත් හැමොටම එක විදිහට සලකනවනම් ගොඩ. නැත්තම් ....
රටේ බලධාරීන් නීතිගරුකව වැඩ කරන්න ඕන මීට වැඩිය. නැත්නම් අයෙත් භීෂණ කාලයක් එන්න බැරි නැ. වැටත් නියරත් .. කා නම් කාට කියන්නා මේ සන්තැසිය
මම හිතන්ෙන් අනුෂ අහසින් පාත්වුන කෙනෙක් නැත්නමි අද දවල් ඉපදුන කෙනක් නැත්නමි ඩ්‍රග්ස් අරං ඉන්නගමන් ලියල තියෙන්නේ ලංකාවේ නීතිය බල්ලට යනව පේන් නැද්ද
මට හිතා ගන්න බැරි මේක මොන දෙයියන්ට කියන්න ඔනෙද කියලයි