ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් අද සවස ඇරැඹීමට නියමිතය. මන්ත්‍රීවරයාගේ පියා ඇතුළු සමීප නෑයන් අතුළු 500ක් පමණ පන්සලට පැමිණ සිටිති. පහන් ලක්ෂයක් දැල්වීම අරමුණයි. සවස 5ට මෙම පූජාව ඇරැඹීමට නියමිතව තිබිණි. වැල්ලම්පිටිය ගොතටුව හා මුල්ලේරියාව පොලිසිවලින් ආරක්ෂාව සඳහා කැඳවා ඇත. ගිය වසරේ ගැටුමේදී ජනාධිපති උපදේශක භාරත ලක්මන් ප්‍රේමචන්ද ඇතුළු සිවු දෙනෙක් ඝාතනයට ලක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙත් පතා බෝධි පුජාවක් (දී)
කවුද දුමින්ද කියන්න මොකටද එයාට බෝධි පුජා තියන්නේ (දී)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .(ස)
අපිට අමතක වෙලා තිබුනේ (දී)
සාධු සාධු සාධු !! .(ස)
සාධු සාධු සාධු .(ස)
හොදයි ඉතින් (දී)
ගොතටුවෙදි කියලා විශ්වාසද ?? .(ස)
බෝධි පුජා කියන්නේ බොහොම වැදගත් දෙයක් (දී)
මට ඇහුනේ නැහැ ..... මට තේරුනෙත් නැහැඋත්තර දෙන්න වචන මතකාත් නැහැ (දී)
මේ මන්ත්‍රීතුමාගේ ඇත්ත තත්වට අපි දැන ගන්න කැමතියි (ස)
මේවට කුළු පොලු රැගත් හමුදාව නැද්ද .?.(ස)
හැබැයි යාපනය විශ්ව විද්‍යාලයේ පහන් දල්වන්න ගිය කට්ටිය අත්අඩංගුවේ. (ස)
මට මතක් වෙනවා සිංදුවක් .(ස)
විහිලු කියන්නේ මේවා තමයි (දී)