ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අද ස්කෑන් පරීක්‍ෂණයකට භාජනය කළ බව රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ මහතා කියයි. ඔහුගේ රෝගී තත්ත්වය කිසිදු වෙනසක් නැතැයිද තවම සිහිය ලබා නැතැයිද අධ්‍යක්‍ෂවරයා පවසයි. අදත් ඔහුට දියර ආහාර දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd