කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මගී දුම්රියක ගැටීමෙන්30 දෙනකු පමණ තුවලා ලබා ඇතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි.
අලව්ව ජයන්ත කුමාර දිසානායක
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන්ට වහාම දඩුවම් දිය යුතුයි....
මෙවැනි අනතුරු වලට හේතුව නොසැළකිල්ල.
මෙවැනි අනතුරු ගැන වැඩි දුර පරීක්ෂණ තියලා අපේම කියලා ඵලදායී තාක්ෂණික උපකරණ පද්ධතියක් ප්‍රයෝජනය ගෙන මෙවැනි අනතුරු නැවත නොවීමට වැඩ පිළිවෙලක් හදන්න තියෙන නොහැකියාව කුමක්ද
නිදිද!!
මේ වාගේ දේට මූලික හේතු සොයා බලා විසැදුමක් දිමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.
මේ ගැන වැඩි දුර පරීක්ෂණ තියලා වැරදුන තැන හොයාගෙන හොද සේවාවක් ලබාදෙන්ඩ කියලා ඉල්ලා සිටිනවා.
නොසැළකිල්ල
මෙවැනි අනතුරු ඉතා ඉක්මනට වැලැක්වීමට වගබලා ගන්න
ලලිදු .. කිවිවා හරි අපේ රවේ බුද්ධිමතුන් ඉන්නවා ඒත් තාම අපේම කියලා තාක්ෂණික උපකරණ පද්ධතියක් හදන්න තියෙන නොහැකියාව කුමක්ද
මේ අනතුරට වගකිය යුතු අයට දඬුවම් දිය යුතුයි
මෙසේ වෙන්න හේතුව සොයා බලා නිසි ඳඬුවම් දිය යුතුයි
එකත් එකටම මේ පාරත් කවුරු හරි කෝච්චියට කිරි හට්ටි පටවන්න ඇති 2004 සුනාමිවලදී වගේ
දුම්රිය ස්ථානාධිපති නිදිද!!
ඇයි අපේ අයට දැන් වත් මේ දුම් රිය සේවයට නව තාක්ෂණය යොදා ගන්නට බැරි.. අපේ විශ්වවිද්‍යාල ඉන්ජිනේරු පීඨ දරුවන් සම්බන්ධ කරගෙන තාක්ෂණයෙන් යුතු ඵලදායී GPS මෘදුකාංඝ පද්ධති නිර්මාණයට අවැසි තරම් බුද්ධිමය සම්පත් අප සතුව ඇත... දැන්වත් අපි ඒවා ප්‍රයෝජනයට ගමු...
ඇයි හැමදාම මෙහෙම වෙන්නේ
මෙවැනි අනතුරු නැවත නොවීමට හේතු සොයා බැලීම වැදගත්
හරියටම විස්තරයක් දන්නෙ නෑ. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ?