ප‍්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන වෘත්තීය සමිති 10ක් අඟහරුවාදා (18) පැවැත්වීමට තීරණය කළ වර්ජනය අත්හිටුවන බව ශ්‍රේණිගත වෘත්තිය සමිති එකතුවේ කැඳැවුම්කරු ජානක ප‍්‍රනාන්දු මහතා පවසයි. ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමග පැවැති සාකච්ඡුාවෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණු නිසා එය නතර කළ බව ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd