විදුලි සංඥා බිඳ වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය අද උදේ පැය හතරකට ආසන්න කාලයක් රාගම හා වල්පොළ අතර නතර වී තිබිණි. පැය දෙකකට පමණ පසුව දුම්රිය බැගින් ගමන් ඇරැඹූ බවත් කාර්යාල සේවකයන් ඇතුළු දහස් ගණනක් දුම්රිය පොළවල හිරවී සිටි බවත් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර සිට පැමිණෙන , අපිට කවදාවත් වෙලාවට වැඩට යන්න බැ. විනාඩි කිහිපයක් හරි හැමදාම ප්‍රමාධ වෙනවා. බලධාරීන්ගේ අවධානය පිණිසයි. (ස)
විපුල, බලධාරීන්ට කරදර නොකර කාගැනත් කල්පනා කරලා වැඩකරන තැනින්ම කාමරයක් ගත්තොත් හොදයි නේද? (නි)
නවීන ක්‍රම භාවිතයෙන් මෙවන් ප්‍රශ්න වලට පහසු විසදුම් ගතහැකි වුවත් තවමත් අපි ඉන්නේ ආදි කාලේ. (නි)
ඇහුවොත් මොනවා කියයිද (දී)
දුම්රිය රියදුරන් ලඟ ජංගම දුරකථන නෑ (ස)
ප්‍රවාහනය දියුණුද (දී)
ඇත්තම අපි පව් නේද (දී)
එතකොට විපුලගේ කාමර කුලිය ගෙවන්නේ මුතුකුඩද? (නි)