අලව්ව දුම්රිය අනතුරෙන් මියගිය අයගෙන් යැපෙන්නවුනට හා දේපොළ හානියට වන්දි එම දුම්රිය බලවේග කට්ටල ශ්‍රී ලංකාවට සැපැයූ සමාගමෙන් අය කරගන්නැයි දුම්රිය සේවක අයිතින් හා දේපොළ සුරැකීමේ සංවිධානයේ කැදැවුම්කරු සුමතිපාල මානවඩු මහතා පවසයි. රුපියල් තිස්පන් කෝටියක් වැය කැර ගෙන්වූ මේ දුම්රිය කට්ටල අඩුපාඩු නිවැරැුදි කරනතුරු ධාවනය නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd