( පාලිත ආරියවංශ )
බදුල්ල සිට මහනුවර දක්වා අද(9) අලුයම පිටත්වූ දුම්රියක් හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථානයන් අතර හාලිඇල 177 කි.මී.කණුවට නුදුරු ස්ථානයකදී පීලිපැනීමකට ලක්විය .
උදෑසන 6.10 පමණ මෙම පීලිපැනීම සිදුව ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දෙමෝර ගැටය අසදී පසුගියදා මෙම දුම්රිය මාර්ගයට විශාල ගලක් ගඩාවැටී අවහිරවීම නිසා දුම්රිය ගමන දින 3ක් න තරවූ අතර ඉන්පසු ඊයේ (8) දුම්රියක් නාවලපිටියට ගමන්කළේය .
අද දෙවැනි දිනයේ මහනුරව බලා ගමන්කරද්දී මෙසේ පීලිපැනීමට ලක්විය.
මාර්ගය ලිස්සාගොස් පීලිපැනීමට ලක්වූ බව දුම්රියේ රියදුරු සිරිල් වික්‍රම ලියනගේ මහතා පැවසීය .
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රියක් පීලිපනී
Ranjan Tuesday, 09 November 2021 02:44 PM
මෙවැනි දේවල් සිදුවන්නේ හද්ද පරණ දුම්රිය මාර්ග වල තිබෙන පීලි සහ සිල්පර කොටන මාරු නොකිරීම වගේම අවුරුදු 60-70 පරණ දුම්රියන නික්ම ඇතුලෙන පොඩි පැලැස්තර ගසා අලුත් කර දිවවීම ධාවනයට එකතු කිරීම වගේම මාර්ග හරියාකාර නඩත්තු නොකිරීම වැනි දේවල් හේතු වෙනවා.මෙයට වඩා හිම වැටෙන රටවල් වල වත් දුම්රිය ලිස්ස ගොස් පීලි පනින්නේ නැත.