දෙමළ ජාතික සංධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීන් දිවුරුම් දෙන දිනය තීරණය කිරීමට එහි හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කරන බව සංධාන ප්‍රකාශකයෙක් කියයි. දින දෙක තුනකින් එම දිනය ප්‍රකාශයට පත් කැරෙනු ඇත. විපක්ෂ නායකයා ද එහි දී තෝරා ගැනීමට නියමිතය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් කල්පනාකරලා වැඩ පටන් ගන්න.(ස)
අයියා, නන්දිකඩාල් කළපුව පැත්තට වෙන්නම දිවුරුම් දෙන්න. (නි)
විපක්ෂ නායකයෙක් නෑ කිව්වා නේද ? (ස)