උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්න පොල් කටුවෙන් වැසීමට දෙමළ ජාතික සන්ධානය අසාර්ථක උත්සාහයක යෙදෙන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියයි. ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ඔවුන් රජය සමග සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කුඩා කාලයේ පොල් කටුවෙන් වැසුවේ ගෙම්බෝ , කැරපොත්තෝ. නොමැකී ගිය කොටි අදහස් යකඩ කුඩුවකින් හෝ වහන්න අපහසුවෙයි වගේ ! (නදී)
මේ ප්‍රශ්න කිසි කෙනෙක් හරියට තේරුම් අරගෙන විසදුමක් නොදුන් නිසයි ලංකාව ලේ විලක් වුනේ. (නදී)
කොටි පරාද කරා කියල දෙමල බෙදුම් වාදය පරාද උනේ නැහැ. උතුරේ ඡන්දයක් තියල බලන්න 99% ක් ඊළමට කැමතියි. (නදී)
මොකක්ද මේ නිමක් නැති ජාතික ප්‍රශ්නය. අපේ මේ පුංචි රට බෙදුම්වාදයට ඉඩ හැරිය යුතුද? මේ රට අපි සියලු ජාතීන්ට අයිති නිදහස් දේශයක්. කොටින්ට වඩා දරුණු සංවිධාන දැන් දැන් මේ දේශය අක්‍රිය කරන්න අර අදින හැඩයි. ඔය සිහින සිහිනයක්ම විතරක් බව හොදට මතක තියාගෙන වැඩ කරන්න මහත්වරුනේ.(නදී)
මම නම් මේවාට කිසිම දෙයක් කියන්න කැමති නැහැ (නි)
උතුරේ සියලු සංවර්ධන වැඩ ආණ්ඩුව අතට ගන්න .සියලු ප්‍රශ්න හොඳින් විසදෙයි.(හේ)