ජා-ඇල පුද්ගලික වැඩ බිමක දොඹකරයකින් යකඩ උස්සද්දී එහි කම්බියක් කැඩීමෙන් යට සිටි තරුණයකු යකඩ කුට්ටියකට යටවී මිය ගිය බව පොලීසිය කියයි. තලවකැලේ පදිංචි විසි හැවිරිදි මිය ගිය තරුණයා එම වැඩබිමේ සේවය කරන කම්කරුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලකඩට ආරක්ෂාව පළමු තැන ජීවිතවලට ආරක්ෂාව අන්තිම තැන..
ගොඩක් දුකයි මල්ලියේ.
පවු දෙයියනේ අහිංසකයා.ඔහුට නිවන් සුව!
මිනිමෙක් මැරුනම අනේ කමක් නෑ කියන එක හරිද? මිනිස් ජීවිතේ වටිනාකම දන්නේ නැද්ද ???
ඇටිකිච්චෝ,දන්නවද මනුස්ස ජීවිතේක වටිනකම?
එහෙනම් ඇටිකිච්චත් ළගදිම පරලොව යන්න ලැහැස්ති වෙලා ඉන්න
මේ අයිති කම්පැණිය සම්පූර්ණ වගකීම ගන්න ඕනි.මොකද මේවා භාවිතයට පෙර අනිවාර්යයෙන් පරීක්ෂා කළ බැලිය යුතුයි
ඔබට නිවන් සුව !
මෙවැනි උපකරණ නිරතුරුවම පරීක්ෂාවට ලක්කළ යුතුයි.එසේ නොමැති නම් ඒවා පරිභෝජනයට ගැනීම සුදුසු නෑ
දොඹකරයට වහාම දඩුවම් දිය යුතුයි.අයිතිකරු පළාක් සභාවේ නියෝජිත කෙනෙක් නම් බිලි ගැනීම අනුමත කර පනතක් ගෙන ආ යුතුයි.ජෙනරාල්වරු මළ ගෙදර යා යුතුයි
පව් අහිංසක ළමයෙක්.. අවුරැදු 20 කියන්නේ තාම ඉගෙන ගන්න වයස නේද? ඉගෙනීමත් අතහැරල රස්සාවට එන්න ඇත්තෙ දුප්පත් කමට නේද?? කොයි ආයතනයද?? ඔබට නිවන් සුව...
පවු අහිංසක ළමයෙක්.ඉගෙනීමත් අතෑරලා මෙහෙම දේකට එන්නේ දුප්පත්කම නිසා නේද?
අහිංසක ළමයෙක් ...පව්.... ඔබට නිවන්සුව...!
ලංකාවෙ ජීවිතවලට ආරක්ෂාව මදි...
ලෝකේ දැන් හැම රටකම SAFETY IS FIRST. ඒත් ලංකාව ඒකෙන් ඈත් වෙලා
කව්ද මෙ වෑඩෙ කල රිය දුරා. යවමි පරලොව පුරා. මම වසවර්ති ජූලම්පිටියෙ අමරෙ
කොළඹ වරායේ නම් මම දන්නා තරමින් තමන්ගේ හා අනුන්ගේ ආරක්ෂාව සදහා, සේවයට අලුතින් යන හැම සේවකයකුවම දැනුවත් කරලා(safty class පවත්වල ),එයාලාට වෙනම i.d එකක් දෙනවා ඒ වගේ දොඹකර, ඩෝසර ඇතුළු අනතුරුදායක යන්ත්‍ර ක්‍රියාකරවන අයටත්, එ යන්ත්‍ර අසල වැඩ කරන අයටත්, ඒ වගේ පුහුණුවක් දීලා i.d. එකක් දෙනවනම් මේ වගේ අනතුරු තරමක් දුරටවත් පාලනය කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස...
SAFETY officer කෙනෙකුට හොද පඩි.හොද පිළිගැනීම.නමුත් මෙවැනි දේවල් වලට ලංකාවේ පිළිගැනීමක් නෑ
අනතුරු සියයට සියයක්ම නවත්වන්න බැරි නිසා අවම කරන්න බලමු. ඊට අමතරව සේවකයින්ට සාධාරණ වන්දි හෝ රක්ෂණ ක්‍රම සකස් කර තිබේනම් මෙවැනි අවස්ථාවක යැපෙන්නන්ට ලොකු සහනයක්. එම නිසා ඒවා අනිවාර්ය කල යුතු ය
මෙම දොඹකරය පාවිච්චි කළ හා එය කුලී පදනම මත දුන් යම් ආයතනයක් වෙත්නම් එම අයාතනය මෙම මරණයට වග කිව යුතුයි.. අපේ රටේ විතරයි මිනිස් ජීවිත මෙච්චර තුට්ටුවට වැටිල තියෙන්නෙ.. කිසිම වැඩක ප්‍රමිතියක් නැහැ...
අකාලයේ සිදුවූ හදිසි අනතුර නිසා ජීවිතක්ෂයට පත්වූ අසරණ තරුණ මහතාට නිවන් සුව පතමි.
අනේ පව් කොල්ල තලවකැලේ ඉදල ඇවිල්ල තියෙන්නෙ රස්සාවක් කරන්නනෙ.. පවුල දුප්පත් වෙන්න පුළුවං... මේ වැඩබිම අනතුරින් මිය ගිය අයට වන්දියක් ගන්න පුළුවං ආයතනයක් නම් හොදයි..
හැම කරදරයක්ම පාත්වෙන්නෙත් නැති බැරි අසරණයන්ගෙ ඔළුවට තමා.. කාටකියන්නද මේවා.. !!
භාණ්ඩ එසවීමේදී එම දොඹකරවලින් ඈත්වී සිටීමට වැඩ පරීක්ෂකවරැන් සේවකයන් දැනුව්ත් කළ යුතුයි..!
හරිම දුකයි..!!
යකඩ කුට්ටියට යට වෙන කොට කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද? පව් කොල්ල..
පව් ශෝකජනක සිදුවීමක් .....