පාර්ලිමේන්තු මැති ඇමැති කණ්ඩායම හා දඹාන ආදිවාසී කණ්ඩායම අතර ක්‍රිකට් තරගය බදුල්ල පාපන්දු ක්‍රිඩාංගනයේ දි අද ඇරැඹිණි. මන්ත්‍රි කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී ඕවර 15 කදී ලකුණු 119ක් ලබාගතතේය. ආදිවාසීහු ලකුණු 90ක් රැස් කරගෙන සිටියහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැද්දන්ට ගියා කලක් (දී)
ඇයි අපි ක්‍රිකට් ගැහුවහම නරකද (දී)
හැබැයි අර රටින් ආපු වැද්දන්ට වඩා හොදයි .....:(දී)
මොනවා උනත් නියම අදහසක් තමයි ඒක(දී)
ආදිවසියොත් මිනිස්සු (දී)
ඒ අයත් විනෝදෙට ක්‍රීඩාවට කැමතියි.. අපහාස කරන්න එපා.. (නු)
මේ හැමෝම මිනිස්සු බව අමතක කරන්න එපා.!!(නු)
වැද්දෝ දන්න ක්‍රිකට් (දී)
ලෝකෙටම කියමු අපේ ආදී වාසීන්ටත් ක්‍රිකට් ගහන්න පුළුවන් කියල (දී)
වැද්දෝ දියුණු වෙලා තියෙන තරම (දී)
වැද්දන්ටත් ක්‍රිකට් (දී)
අහිංසක මිනිස්සු පවු. (නි)
කෙටේරි ටික පරෙස්සම් කරගන්න. (නි)
ඒ අය අපේ අනන්‍යතාවයේ කොටසක්.. එයාලටත් හැම දෙයක්ම කරන්න අයිතිය තියෙන්න ඕන.. (නු)
වැද්දෝ දිනයිද
ආදිවාසීන් කියන්නේ අපේම මනුස්සයෝ.. එයාලයි ඔයාලයි අතර වෙනසක් නැහැ..!!(නු)
ක්‍රිකට් පොජ්ජ
'වැද්දෝ සහ කලවැද්දෝ' කියන වචන දෙක මට මතක් වුණා. මොකද මන්දා? (නි)
ආදිවාසීන් ටික එක්සිය දහනමයක් ගහලා.. නරකම නෑ. ආදිවාසී පිලෙන් හොඳ තරන්ගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්... (දී)
ඉස්සරට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
ක්‍රිකට් පොජ්ජ මන්ධු කරනවා කට්ටිය (දී)
රටපුරා ක්‍රිකට් උණුසුම (දී)
ක්‍රිකට් පොජ්ජ මරු.... (දී)
දෙගොල්ලොම වැද්දෝ නේද බොලන්...(ස)
හරි ෂෝක්. සිනා සිනා. (නි)
වැද්දෝ කවුද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ. (නි)
එච්චරයි දැන් අඩු. (නි)
බොරු අවුට් එකක් දුනනොත් පොරව පාරක් කන්න වෙයි හොඳේ....(ස)
නියමයි...ඔක්කොම වැද්දෝ....(ස)
ආදිවාසීන්ගේ ඇදුම් අපේ ඇමතිවරුන් ඇන්දා නම් තරගය තවත් ලස්සන වෙයි. (නි)
ජයවේවා
මේ ඇත්තන්ගේ සනුහරේ අසානාසි කරනවා එහෙම නෙවෙයි ඕං. (නි)
අපිත් වැදි පවුලක ඉපදුනොත් අපිට කියන්නෙත් වැද්ද කියලා. කිසිම මිනිස් වර්ගයකට ගරහන්න නරකයි.
ආදි වාසීන්ව ඔච්චර හෑල්ලු කරලා කතා කරන්න එපා. ඔවුන් තමයි මේ ලංකාවේ නියම උරුමක්කාරයෝ. ඉතිහාසය අරන් බලන්න. ඔවුන් සමග කතා කරල බලන්න. එතකොට කියයි ඔවුන්ගේ මතය. (නි)
ඩලස් මහත්තයත් ඉන්නවනේ (දී)
අපේ මහත්තයා ක්‍රිකට් ගහන්න ගිය නිසා මැරයන්ගෙන් රණවිරුවො ගුටිකනකොට, උපවාස කරන්නවත් කවුරුත් නැහැ. (නි)
පන්දුව දමල නම් ගහන්න එපා.
ආදිවාසී තරඟ විදේශිකයන්ට පෙන්වන්න..
ආදිවාසීන් කවුද?(නු)
සුදු මහත්තුරැ අපේ රට පාලනය කරන කාලේ එයාල ඔය විදිහට අපටත් අපහාස කළා..ඒත් දැං සුදු මහත්තුරු අපටත් පරාද වෙන්නේ.. ටිකක් හිතන්න මිනිස්සුන්ට අපහාස කරන්න එපා..!!(නු)
ආදිවාසින් අපිව අන්දනවාද? අපි ආදිවාසීන් අදනවාද? ආදිවාසීන් හරහා දේශපාලඥයන් අපිව අන්දනවාද කියලා මට නම් හිතාගන්නවත් බැහැ..(නු)
ඉස්සර කාලේ වැද්දන් දඩයමක් කරගෙන කැලේට වෙලා සිටියා. අද කාලේ වැද්දන් ක්‍රිකට් පවා ගහනවා. තව ටික දවසක් යනකොට වැද්දන් පාර්ලිමේන්තුත් යයි. මොකද දැන් එහෙට අඩු වැද්දෝ විතරයි. පොරෝ කෙටියත් අරගෙන ගියොත් ෂෝක් එකට තියෙයි. "අනේ වැද්දනේ, උඹලා ක්‍රිකට් ගැහැවුවට කමක් නැහැ. උඹලගේ නෑම්බියො ටික නම් ඔය පැත්ත පළාතෙවත් ගෙනියන්න තියා සිතන්න වත් එපා.". (නි)
දෙගොල්ලන්ගේ වැඩි වෙනසක් නෑ
වීරවංශ මහත්තයාට වැරදිලාවද්ද? ක්‍රිකට් කියන්නේ අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක්..!!(නු)
හොද වෙලාවට ආදිවාසීන් මැච් එක පැරදුනා . බැරි වෙලා හෝ ආදිවාසීන් මැච් එක දින්නනම් එහෙම ආදීවාසීන්ට හොදට කන්න තමයි වෙන්නේ .
ඕක හොරු ලකුණු දාලා, කම්පියටර් ජිජ්මාට් ආදා දිනන්න ඇති.
"ආදිවාසී" කියන වචනය තවදුරටත් කාලෝචිතද? ආදිවාසීන් සිටිය කලේ ගෙවිලා ගිහිල්ලා...ඒ අය දැන ඉන්නේ පොත්වල පින්තුරවල විතරයි!මේ ක්‍රිකට් ගහන කණ්ඩායම් දෙකේ වෙනස ඇඳගෙන ඉන්න ඇඳුමි වලින් විතරයි! (නු)
ෙම් අයට ක්‍රීඩාව හදුන්වාදුන්ෙනාත් කිසිම සැකයක් නැහැ ක්ලබ් කණ්ඩායම් පරදවනවා..!!(නු)
මෝඩ විදියට අදහස් ලියන්න එපා. නගරවල ඉන්න අයට වදා ඒ මිනිස්සු ගුණවත්. ක්‍රීඩාව හැමෝටම පොදුවි. උරුමයි..
කවුද කියම වැද්දෝ කියල මිනිස්සු දන්නවා.
අපේ රටේ පාරම්පරික මිනිසුන් විහිලුවට ගන්න එපා. ඒත් අර මන්ත්‍රී ගොල්ල ක්‍රිකට් ගහන එක නම් හොඳයි. මොකද ඒ අයට වැඩකුත් තියෙන්න එපාය
වැද්දෝ ක්‍රිකට් ගහන්න ඕනෑ වැද්දෝත් එක්කමනේ. සංකල්පය හරියටම හරි.
හොඳම වැඩක්. ගොඩක් සතුටු දෙයක්.
පාර්ලිමේන්තු කට්ටියට වඩා හොදයි..
අනේ අපේ වැදි රජවරුනේ, ඇයි අපේ ඇත්තන්ට එළවා එළවා ගැහුවේ නැත්තේ? (නි)
ඒ අය ක්‍රිකට් ගැහුවාම මොනවා වෙනවද? වැද්දෝ වගේ ප්‍රතිචාර දාන්න එපා.
ඇත්තටම එකමුතුකම වැඩිවෙන වැඩක්...(නු)
අගය කළ යුතු වැඩක්..!!(නු)
ඉතාමත්ම හොද වැඩක්..!!(නු)
හොද වෙලාවට ආදිවාසීන් පැරදුනේ. නැත්නම් අපේ අය පාර්ලිමේන්තු ගිහිල්ලා ඉවරයි...!(නු)
ඕස්ට්‍රේලියාවෙ අන්ඩ්‍රැ සිමොන්ඩ්ස් කියන්නෙත් ඒ රටේ ආදිවාසියෙක්..!(නු)
නිකවැරටිය රෝහලේ අඩුපාඩු ටික සම්පූර්ණ කලානම් ඕකට වඩා ලස්සනයි නේද? කී දෙනෙක්ගේ ජීවිත සුවප් කරන ගන්න පුළුවන්ද?(නු)
යෝනුසලවි සමග බෙහෙවින් එකග වෙනවා. ආදිවාසීන් යනු ශිෂ්ඨාචාරයක පැවැත්මේ මුල. ආදිවාසීනුත් අපත් අතර ඇත්තේ සුලු වෙනසක් පමණයි. ඔවුන්ව හෑල්ලුවට ලක් කරමින් කතා කරන්නේ අපේ රටේ මෝඩ මිනිසුන් පමණක්ම විය යුතුයි.(නු)
හොදට ඉන්න වැද්දෝ ටිකත් විනාශ කරන්න යන්නේ .(ස)
දෙගොල්ලො 100 % ගැලපෙනවා...(ස)
කට්ටිය ඔක්කොම එකතුවෙලා පාරක් කැපුවනම් හොඳයි නේද ? .(ස)
කොහොම උනත් පාර්ලිමේන්තු කණ්ඩායමට ජාත්‍යන්තර තරඟයකට යන වියදම යන්න ඇති...(ස)
කොයි කණ්ඩායමද වැද්දෝ....(ස)
බලන්න එපෑ වීරවංස මහත්තයා (දී)
නිල් පාට ඇදුම් ඇදන් ඉන්නේ ඒ අය තමයි...(ස)
හොද වැඩක් .(ස)
ඇත්තටම හොඳ වැඩක්, මොකද අපේ ඇත්තන්ට මහජනතාවට පෙන්නන්න වැඩක් තියෙන්නත් එපැයි..එතකොට තමයි මේ අය රට වැසියා ගැන හිතනවා කියලා ජනතාවට දැනෙන්නේ....(ස)
කවුරු කොහොම කිව්වත් වැඩි ජය ඒ ගොල්ලන්ගේ,අනන්‍යතාවය තියන් ක්‍රිකට් ගහනවා...(ස)
අජිත් ඔයා හරි . දැන් වැද්දො විතරයි පාර්ලිමේන්තුවට අඞු මිනිස්සු ජිවත් වෙන්න බැරුව ඉන්න වෙලාවට මොකක් හරි බොරු විගඞමක් පෙන්නවා .(ස)
ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් මේ යන විදිහට (දී)
වීරවංශ හුරා නේද මේ බැට් පොජ්ජෙන් බෝල් පොජ්ජට තඩි බාන්නේ (දී)
අපි කාටත් වැද්දෝ වෙන්න වෙනවා මුළු ලෝකයම යන විදියට මේකෙන් ගොඩ එන්න ක්‍රමය වන බුදුන්ගේ මග යන එක තමා අපිට කරන්න තියෙන්නේ .(ස)
පාර්ලිමේන්තු කණ්ඩායමත් මෙයාලගේ ඇදුමම ඇන්දනම් තමයි හොද?(නු)
අපේ වැදි ටීම් එකේ යුනිෆෝම් එක නියමයි....හැබැයි මේ නිල ඇදුම් කට්ටලය හුවමාරු කර අදින්න තිබුනා........ඒක හරි !! බැරිද අපට ඔය දඹානේ භාෂාවෙන් ක්‍රිකට් කමෙන්ට් අහන්න .(ස)
බජන්.. ආදිවාසීන් කියන්නෙත් මනුශ්‍යයන් බව මතක තියාගෙන ඉන්න.. අහිංසක මිනිසුන්ට අපහාස කරන්න එපා.. කුලයෙන් මිනිසෙකුඋනත් කරන්නෙ බලුවැඩනම් ආදිවාසින්ටත් වඩා අන්තයි.. පටු විදියට හිතන්න එපා..
ආදිවාසීන් අපේ රටේ මුල් උරුමක්කාරයෝ.. අනිත් අය විජය රජුගෙන් පැවතගෙන එන අයනේ. එනිසයි එකිනෙකාට විරුද්ධව මරාගන්නේ.. ආදිවාසියෝ එහෙම නැහැ එක නායකයෙක් සමග හැමදාම සමගියෙන්..!!(නු)
පාර්ලිමේන්තුවේ අයට වඩා වැද්දෝ හොඳයි...ඒ අයට මිනිස් ගති පිහිටලා තියෙනවා....(ස)
නිල් පාට ඇඳන් ඉන්නේ දඹානේ අයද? හරිම ලස්සනයි අනේ..(ස)
හොද වෙලාවට ආදිවාසීන් පැරදුනේ. බැරි වෙලාවත් දිනුවනම්.. ඔයින් ගියා ඇති..!!(නු)
මෙතන අදහස් දක්වල තියෙන සමහරක් තවම ජීවත් වෙන්නේ වැදි ජනතාවටත් වඩා පිටිපස්සෙන්. .(ස)
ක්‍රිකට් ගහලා ඇතිකර ගන්න හිතවත් කමෙන් මනාපෙකුත් ගන්න බැරියැ...(ස)
නරකද ඔය වැද්දන්ගෙනුත් ටික දෙනෙක් දාලා නැවත ක්‍රිකට් කමිටුව පත්කර ගත්තොත්..(ස)
මොකද මේ කලබලේ, එයාලත් ඔයාලා අපි වගේ මිනිස්සුනේ..(ස)
මටනම් මේ දෙගොල්ලොන්ගේ වෙනසක් පේන්නේ නෑ...(ස)
මමනම් ගොඩක් ආසයි ආදිවාසීන් පාර්ලිමේන්තුවට එනවනම්, යහපතක් වෙයි එතකොට....(ස)
රාජා, ඉන්දික ඔබලා හරි,මාත් එකඟයි .(ස)
ආදීවාසීන් කියන්නේ අපේම මිනිස්සු , අපි වගේම ලස්සනට ජීවත් වෙන්න ඕන මිනිස්සු, නියම සිංහල ලේ තියෙන්නේ ඒ මිනිස්සු ලග.............. බුදුහාමුදුරුවෝ ලක්දිවට ඉස්සේල්ලම වැඩියේ අපේ උරුමය තියෙන මහියංගනයට... අපි ඇත්තට මුහුණ දෙන්න ඕන. අපේ ආරම්භය එතන වෙන්න පුළුවන්....(ස)
නරකද ඔය වැද්ද කියන නම වෙනස් කරලා වෙන නමකින් ඇමතුවොත් .(ස)
ආදිවාසීන්ගෙන් කෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරගන්න බැරිද?(නු)
චමින්ද ඒ අනිත් අයට වඩා ලස්සනට යහපත්ව ජීවත් වෙනවා...(ස)
ලලිතා ඔබ හරි.. මොකටද මේ ආදිවාසී කෑල්ලක්.. මොකද්ද ඒ අයගේ වෙනස.. ඇදුම විතරනෙ. එකත් අපි වගේම කඩෙන් ගත්ත එකක්.. මීට වැඩිය දෙයක් කැපිලා පේනවා පස්ගමට ගියානම්..!!(නු)
රුවන් වළා අතරින් වැසි දෙන කාළේ ගුවන් මගින් යන මහ ඌරුවරි රාලේ පවන් බඳින් ඇද දෙන පිති රැලි ජාලේ බලන් අපි සැවොම සෙල්ලම් කළ තාලේ .(ස)
කලිසම් ෂර්ට් ඇදන් ඉන්න වැද්දෝ හොරකරයිද දන්නේ නෑ සරම් ඇදන් ඉන්න මහතුනේ.....(ස)
පිටරට වල ඉන්න කට්ටියටයි මේ කියන්නේ. ඒ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්න එපා. හරිනම් සිංහල අපිට වැඩිය ඒ මිනිස්සු තමයි මේ රටේ මුල් උරුමක්කාරයෝ. දන්නේ නැත්නම් ෆේස්බුක් එක පැත්තකින් තියලා මහාවංශය කියවලා බලන්න. (නි)
මේ වගේ තරගයක් බලන්න ඕන නම් ‘සිංහාවලෝකනය‘ හා ‘ලගාන්‘ වැනි චිත්‍රපටයක් බලන්න..(නු)
ආදිවාසීන් ක්‍රිකට් සෙල්ලම් කරනවානම් ඒ අය ආදිවාසීන් ලෙස හදුන්වන්න පුළුවංද?(නු)
බලාගෙන ගියාම දෙපිල අතර වෙනසක් නැහැ..!(නු)
අපොයි.....!.(ස)
ගොඩක් ලස්සනයි. .(ස)
මම හිතන්නේ ඒ මිනිස්සුන්ට අවශ්‍ය පරිදි වෙනස් වෙන්න ඉඩ දෙන්න ඕනැ අපි කුහක වෙන්න හොද නැ ඒ මිනිසුන්ගේ අනන්‍යතාවය රැකගන්න පරිසරය හෝ මිනිසුන්ගේ සිතුම් පැතුම් උචිත පරිදි පවතිනනෙත් නෑනේ (ස)
නරකද 20/20 ලෝක කුසලානේ පටන්ගත්තොත් ,ලෝකේ ඉන්න ආධිවාසීන් අතරේ..(ස)