දඹුල්ල දිගම්පතහ කලවැල්ලා උල්පත මහා කැලෑවෙන් හමුවූ ගල් සුසානය වසර 2500ක් තරම් පැරැණි බවත් එය මුල් යකඩ යුගයට අයත් බවට ඓතිහාසික සාධක ඇති බවත් පේරාදෙණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඞී.කේ. ජයරත්න මහතා කියයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය, මාස තුනක කැනීම් අවසානයේ දී ගල් සොහොන් 28ක් සොයාගෙන තිබේ. එකම පවුලේ හත් දෙනකු මිහිදන් කළ තැනක් ද සොයාගෙන ඇත. ඇට ද, පබඵ ද සොයාගත් බවත් පුරා විද්‍යාඥයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd