ලක් ස.තො.ස කිලෝව රුපියල් 65 ගානේ දඹුලූ ලොකු ලූනු මිලට ගැනීමට ඇරුඹීමත් සමග දඹුලූ ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ කිලෝව 60-62 අතර මිලකට ගනිති. රජය මැදිහත්වන්නට පෙර ජනතාවගේ ලූනු කිලෝවට ලැබුණේ රුපියල් 35-40 අතර මිලකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්....(ස)
අපේ මිනිස්සුන්ට හොදක් නම් පේන්නෙම නැහැ. (නි)
එතකොට කැරට්, අල? (නි)
අපේ අය හොද කියාවි, මුදලට අරන් නිකම් දුන්නනම්. (නි)
පිටරටින් ගෙන්නලා 35-40ක් අතර මිළකට දෙනවා නම් පාරිභෝගිකයාට ඒක ලොකු සෙතක්. පාරිභෝගිකයෝ කීයක් ඉන්නවාද? ලූණු ගොවියෝ කීයක් ඉන්නවාද? ටිකක් හිතන්න. (නි)
මුලින්ම අපි ලංකාදිපට ස්තුති කරමු. (නි)
සන්තෝසයි
මින්ස්සුනේ මේවට කියන්නේ කැරට් අල කියලා...(ස)
ගොවියනි දැන් අතීතය අමතක කරමු...(ස)
කොහොමද මගේ ටිකිරි මොලේ...(ස)
ස්තූතියි රජයට.......!.(ස)
8 වෙනිදට කලින් ඉවරයක් කරන්න ගොවි මහත්තුරුනේ. (නි)
රජයට ස්තූතියි ගොවියන්ට මේ වගේ සහනයක් ලබා දුන්නට...(ස)
අනේ වාසනාවන්
සතුටුයි , පව් මහන්සිවෙන මිනිස්සුනේ සාධාරණයක් ඉෂ්ඨ කරන්න....(ස)
මොකක්ද දයා ඒ කතාව..වැඩි උනත් හොඳ නෑ අඩු උනත් හොඳ නෑ...(ස)
තේමාව''' ගොවියා ඇති කිරීම '' නොව '' ගොවියා නැති කිරීමයි'' .....(ස)
මේ ක්‍රියාවට ගොඩක් ස්තූතියි. (නි)
කොහොමද වෙළද මාෆියාව? (නි)