අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹුත්තේගම ව්‍යාපාරික කේ ඩබ්ලිව් එම් එම් සී බණ්ඩාර තඹුත්තේගම පොලිසියට පැමිණිලි කළේය.
තෑපෑලෙන් නිර්නාමිකව එම කප්පම ඉල්ලා ඇත.ඇය ගෙදරින් අතුරුදන්වී ඇත්තේ පසුගිය අගෝස්තු 13 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පත්තරේ දාන්නේ අර ළමයාගේ ජීවිතේට ආනතුරක් උනොත් ඔන්න ඔහේ තමයි වගකියන්න ඕනේ (නදී)
සත්‍යා, ඔබ හරි. එ්ත් දැන් දැන් මේ සමාජයේ නොයෙකුත් අපරාධ වැඩි වෙලා පෙරටත් වඩා. ළමා කාලයේ ඉඳන්ම සාර ධර්ම වලට සමාජය හුරු කලොත් අනාගතයේදීවත් අපට ලස්සන ශ්‍රී ලංකාවක් ගැන බලාපොරොත්තු තැබිය හැකියි. (නදී)
විවිධ සමාජවල විවිධ කාල පරිච්චේද වලදී බලය ප්‍රකට කිරීම සඳහා, වහල් සේවය සඳහා සහ ලිංගික අපයෝජනය සඳහා ස්ත්‍රීන්ව හා ළමුන්ව පැහැරගැනීම් කෙරුණ අතර ඒ සිදුවීම් කිසිදාක අද වගේ කප්පම් ලබා ගැනීම සඳහා යොමු වුණේ නැහැ. (නි)
මේ සඳුනි කියන්නේ අර කඩේ යන කෙනා නේද? (නි)
රීඩ් බාලසූරිය ඔබගේ විපක්ෂයට කඩේයාම සුවදද? මතක තියා ගන්න පලාතම නෙමෙයි රටම මිනීකුනු වලින් ගද ගස්සපු අවනීතිය රජ කරපු කාලකන්නි යුගයක් 20 වසරකට කලින් තිබු බව. එදා ඔවැනි සිදුවීම් වලට නීතිය පවා ක්‍රියාත්මක වුනේ අවම වශයෙන් බව. (නදී)
සේරම් පැරිස්, මෙවැනි කප්පන් ගැනීම් සඳහා පහර ගැනීම් ලංකාවේ පමණක් නොව යුරෝපයේ , ඇමරිකාවේ පවා තියනවා. ඔයා ඉන්න රටට එහා තියන ඉතාලිය තමයි මේවට කප් ගහල තියෙන්නේ. ඕනෙනම් නිවාඩු වෙලාවක ඇවිත් බලන්න. මේවට රජයට පමණක් ඇඟිල්ල දිගු කිරීමෙන් පමණක් පලක් නැහැ. මේවා වැලක්වීමට සියලු දෙනා විමසිලිමත් විය යුතුය. (නදී)
මේ සඳුනි වැසිකිලි යන්නේ ආණ්ඩුවට කඩේ යන ගමන් වාගේ ,පළාතම ගඳ ගස්සලා (නදී)
මේ වැඩවලින් පේන්නේ රටේ හරි නීතියක් නැතිකම. මේ යන විදියට ජනතාවට නිදහසේ ජීවත්වෙන්න බැහැනේ කප්පම්කාරයෝ, දුෂිතයෝ මොනවද මේ රටට වෙන්නේ? රටේ නීතිය වල් වැදිලා මේකද තියෙන නිදහස ? (නදී)
පිටිගල හරිම බොළදයි. නීති කොතෙක් තිබුනත් මේ රටේ අතීතයේ සිට මෙවැනි දේ වෙලා තියෙනවා. එ්කට පැවතුන හා පවතින ආණ්ඩු පලි නැහැ. ආණ්ඩුවෙන් පහර ගන්නවා නෙමෙයි. (නදී)
දැන් මේක රැල්ලට ගිහිල්ලා වගෙයි (නි)
අහෝ රටට ගිය කලක්! මෙය ළමයාගේ ජීවිතයට තර්ජනයක්. (නි)
සඳුනිගේ කඩේ යන මල්ල ඉරිලා වගෙයි. එතකොට ළමයින් පැහැරගෙන යාම දෙමාපියන්ගේ වරදක්ද? නීතිය පවත්වාගෙන යාම පවතින ආණ්ඩුවේ වගකීමක් සඳුනි. නිකම් මෝඩ කතා කියන්න එපා.ලැජ්ජයි! (නි)
සදුනි, " සුභ උදෑසනක් "! (නි)
සදුනිට දුෂණය වීම සාමාන්‍ය දෙයක් වගේ ? මම ලියපු දෙයට ඔපමණ කේන්ති ගියේ ඇයි? ආණ්ඩුවේ පිහිටෙන් ඔහොම යන්න සදුනි (නදී)
තිලක්, මටත් එහෙම හිතෙනවා (නි)
මේක කප්පම් කතාවක් නොවෙයි වගේ. මීට යටින් වෙන මොකක්හරි කතාවක් තියෙනවා. ඉතිරි ටික ලියන්න හොඳ නෑ (නදී)
පැරිස් සේරම්ට වැසිකිලි යාමට බැරිවීම පෙනෙන්නෙත් ආණ්ඩුවේ වරදක් ලෙසයි. (නදී)
ළමයින් පැහැර ගැනිම් , ළමයින් දුෂණය කිරීම් , ළමයින් මරා දැමිම අද හිනිපෙත්තට නැගල , කාගේ වරදක්ද ? ළමයින් නෙමේ වයසක ආච්චිලා , ලොකු දරුවන් සිටින අම්මලා දුෂණය කිරීමත් වෙඩිවෙලා .දුෂිත පලනකයන් නිසා වන්නට බේරී නැහැ (අ)
මේ පැත්තෙම තමයි දරුවන් වැඩිපුර නැතිවෙන්නේ. (නි)
මේක පුදුම වැඩක්නේ. හැමදාම පැහැර ගැනීම්. (නදී)