වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා බදුල්ලේ ඡන්ද රැස්වීමක් අමතද්දී අසනීප වී අද (28) අලුයම බදුල්ල රෝහලට ඇතුළු කළ බවත් දැඩි සත්කාර ඒකකයේ පරීක්ෂණ වලින් පැය හයකට පමණ පසු සිය කැමැත්තෙන්ම ටිකට් කපාගෙන පිටත් වි ගිය බවත් රෝහල් ආරංචි කියයි.
වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා බදුල්ලේ ඡන්ද රැස්වීමක් අමතද්දී අසනීප වී අද (28) අලුයම බදුල්ල රෝහලට ඇතුළු කළ බවත් දැඩි සත්කාර ඒකකයේ පරීක්ෂණ වලින් පැය හයකට පමණ පසු සිය කැමැත්තෙන්ම ටිකට් කපාගෙන පිටත් වි ගිය බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියටම අපල කාලය ඇවිත් වගේ (අ)
තෙරුවන් සරණින් , ඉක්මන් සුවය ලබන්නට හැකි වේවා ! (නදී)
ඔබතුමන්ට ඉක්මන් සුවය ලැබේවා (නදී)
ඔබට යහපතක්ම වේවා! (නි)
මොනවා වුණත් එයා සංවේදී කලාකාරයෙක් (නි)
ඔබතුමාට දළදා සමිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා,සත්‍ය නංගි කියන්න වගේ ලස්සනට සින්දු කියන කුරුල්ලෝ බොහොමයක් ඉවර වෙන්නේ බලල්ලුන්ගේ කටින්, සහතික ඇත්ත ,ඔබතුමා අපේ හදවතේ සොඳුරු කලා කරුවෙක් ,චපල දේශ පලනඥයෙකුට වඩා,ඒ සොඳුරු කලාකරුවාට ,තවමත් අපි අදෙරයි ,ඔබට බුදුසරනයි .(අ)
වාද පිටිය මතක් වෙන්න ඇති . හරින් ව දැකල. (අ)
පෙරනිමිති .(අ)
මෙයාලව ටිකක් අසනීප වුණත් දැඩි සත්කාරෙටම තමා දාන්නේ (අ)
මේ අය නය ගෙවා ගන්න බැරිව ,ඉන්න අය. (අ)
ඌව ඡන්දෙට ගිහින් ලෙඩ වුණු තුන්වෙනියා නේද මේ? හරීන් හූනියමක්වත් කරලාද? (අ)
දැන්වත් කට පරිස්සම් කරගතහොත් ඇගට ගුණයි (අ)
මෙයාට අසනීප බව අපි දැනගෙන නම් බොහෝ කල්. අද දේශපාලනය අසනීප කාරයන්ගෙන් පිරිලා. ඒ අසනීපකාරයන් අතර මේ තවත් කෙනෙක් විතරයි. (ස)
මොකද? හරීන්ගේ පොටෝ එකක් වත් දැක්කද? (අ)
උදැසන සින්දු කියන කුරුල්ලෝ බොහොමයක් බළලුන්ගේ කටින් තමයි ඉවර වෙන්නේ. කොහොම නමුත් දේශපාලඥයෙකුට වඩා හොඳ ප්‍රසස්ති ගායකයෙක්. ඉක්මන් සුව! (අ)
දැන් දැන් තරුණ මැති ඇමතිවරුන්ට හෘදයාබාධ වාර්තාවෙනවා වැඩියි. (ස)
තෙරුවන් සරණින් , ඉක්මන් සුවය ලබන්නට හැකි වේවා ! (අ)
සිය කැමැතෙන් කපාගෙන යන එක අවදානම් නේද ? (අ)
ඌව ඡන්දෙට ගිය කී දෙනෙක් අසනීප වුණාද? (අ)
හදවතට එකඟ නැති වැඩ කරන කොට හදවතට උනත් දරාගන්න බැරිව යන්න ඇති. (අ)
මහත්තයෝ දේශපාලනේ වගේ නෙමේ. ලෙඩක් තියෙනවා නම් සුව කරන් ඉන්න. ජිවත් වෙලා ඉන්න ඕන කෝක කරන්නත්. නිදුක් නිරෝගී දිර්ඝායුෂ පතනවා! (ස)
කාපු ඒව වමාරන්න උනාම ඔහොම තමා! (ස)
ජය යු.එන්.පි.යටයි , සියල්ලෝම ලෙඩ වෙනවා ........(ස)
දැන් දැන් රෝහල් ගත වීමත් චන්ද ව්‍යාපාරයේම කොටසක් වගේ. මොකක්ද මේකේ රහස? (ස)