දින හතලිස් පහක පිරිමි දරුවකුට මව් කිරි සමඟ වේදනා නාශක කුඩු වර්ගයක් පෙවීමට තැත් කළැයි කියන දෙදරු මවක් (31) සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය කියයි.
හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන මෙම දරුවා ගෙදර රැගෙන යාමට ඇය අකමැත්තෙන් සිටි බව ද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය හදවත් මෙපමණ දූෂිතවෙලා තියෙන්නෙ මොන හේතුවකටද? (නි)
දරුවා ගෙදර ගෙනියන්න කැමැත්තකුත් නැත්නම්, කුඩු වර්ගය පෙවීමේ යම් කිසි අබිරහසක් තිබිය යුතුයි. (නි)
මම අහල තියනවා මේක පැහැදිලි මානසික රෝගයක් කියලා. කොහොම වුණත් අපේ අය බබායි අම්මායි දෙන්නම ගොඩගත්තොත් තමයි හොඳ. (නි)
තාවකාලික සැපය නිසා සදාකාලිකවම දුක්විදින්නේ මෙලෝ හසරක් නොදත් කිරිසප්පයෝ. නීති මගින් ඔය දරුවාව කාට හරි හදා වඩා ගන්න දුන්නනම් කොච්චර එකක්ද. (ස)
සමහර විට ළමයා අඩන නිසා වේදනාව නොදැනෙන්න දෙන්න ඇති (නදී)
සමහරවිට ළමයා අඩන නිසා මවට ළමයාගේ දුක දන්නා නිසා පැනඩෝල් දෙන්න ඇති (නදී)