IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දුරකතන හබය දුරදිග ගිහින් දර පොලු පහරින් බිරිය මරුට

(සුරංග රාජනායක)

ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ   24 හැවිරිදි තරුණ  බිරිය  මියගොස්  ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නැමති 24 හැවිරිදි එක් දරු මවකි.

ඇය හා සැමියා මහියංගන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව දුරදිග යාම නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර  බිරිඳ සමඟ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.

මහියංගණයේ සිට පැමිණි වේලාවේ සිට 6 උදෑසන අට පමණ වන තුරු බිරිඳ ඇගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වී ඇති නිසා සැමියා එම දරුවාට කිරි සාදා දී ඇත.

බොහෝ වේලාවක් බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැන ගත් සැමියා ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර වූ බහින්බස් වීමේ දී සැමියා මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් බිරිඳට පහරදී ඇත. එයින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (12)

දුරකතන හබය දුරදිග ගිහින් දර පොලු පහරින් බිරිය මරුට

Nihal Wednesday, 06 September 2023 06:39 PM

පළාතක සමීක්ෂණයක් කරලා බලන්න වැඩිපුර අනියම් ඇසුර පවත්වන්නේ කාන්තාවන්, කිසි කෙනෙකුට බයක්, ලැජ්ජාවක් නැතිව අසීහෙන් කටයුතු කරන්නේ...

:       9       43

සමන්තWednesday, 06 September 2023 07:55 PM

එතකොට කාන්තාවන් අනියම් ඇසුර පවත්වන්නේ කවුරු එක්කද? වැඩියෙන්ම පිරිමි එක්ක වෙන්න ඇති නේද? ඒ පිරිමින්ව එතකොට අනියම් ඇසුරු පවත්වන කොටසක් වෙන්නේ නැද්ද?

:       5       40

බද්රානිWednesday, 06 September 2023 08:55 PM

බිරිඳකට හරියට නොසලකන, බිරිදක් සතුටු කිරීමට නොදත් පිරිමින්ට ඔහොම වෙනවා. එවන් බිරිඳක් අනියම් ඇසුරක් පැවැත්වීම ගැන අනෙක් අයට විනිශ්චය කරන්නත් බැහැ.. සමහරක් පිරිමි හිතාගෙන ඉන්නේ ගැහැණු කියන්නේ ඔවුන්ගේ වැඩ කාරයෝ කියලයි.. රටට බලු පැටව් වගේ හැසිරෙන පිරිමි, ගෙදර සිංහයෝ වගේ බිරිඳ ඉදිරියේ හැසිරෙන්නේ.. රටේ කිසිම සමාජ වටිනාකමක් නොමැති පිරිමි තමයි ගෙදර සිංහ ලීලාවෙන් හැසිරෙන්නේ... හැමෝම එක වගේ නැහැ, ගොඩක් පිරිමි පවුල් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරනවා. වගේම දරුවන්ටත් ගොඩක් ආදරෙයි.. බිරිඳව සතුටු කිරීම ඔවුන්ගේ වගකීමක් ලෙස සිතා කටයුතු කරනවා. හැබැයි, නිහාල් මහත්තයා නම් පිරිමියෙක් වුණාට, චීත්ත අඳින, මම අර කියපු පළමු කාණ්ඩයට අයිති කෙනෙක් වගෙයි කතාවෙන් පේන්නේ...

:       19       14

සකල බුජන් Thursday, 07 September 2023 10:01 AM

මෙයත් වැට පනිනවා වගේ. ඒ ගැහැනිට ජංගම දුරකථනයක් නොදී වෛබ්‍රේටර් එකක් අරන් දෙන්න කියලයි මේ උන්දැ කියන්නේ,.

:       0       5

Galkotuwe Gedara Suneth Hemantha KumaraThursday, 07 September 2023 09:49 AM

මොඩ කතා කියන්න එපා. ගැහැනු අනියම් සම්බන්ද ඇතිකරගන්නෙ පිරිමි එක්ක. එ ගැහැනු ප්‍රමානයම සමානයි පිරිමි

:       1       5

Prase Thursday, 07 September 2023 04:51 AM

නියම වැඩ්ඩෙක් හස්බන්ඩ් ,අනිවාර්යයෙන් හස්බන්ඩ් නිවැරදි කරු

:       2       4

Bunny Preena Thursday, 07 September 2023 09:35 AM

හැමදේකටම මුල හොඳ විනීත ගති පැවතුම් නැතිකම...!

:       1       4

kotiya Thursday, 07 September 2023 10:07 AM

සංස්කෘතිකයි. එකඟයි. හොර මිනිහා මහියංගනේ, ගෑනි එළොව, මිනිහා හිරේ, දරුවා?

:       1       4

Viridu Thursday, 07 September 2023 12:04 PM

විවාහක ගෑනු ගොඩක් තනිකඩ කොල්ලෝ එක්ක සම්බන්ධකම් පවත්වනවා ස්වාමි පුරුෂයාට හොරෙන්. ඒක නිතරම සිදුවන දෙයක්.

:       0       5

ඔසී Thursday, 07 September 2023 12:06 PM

ගෑනුන්ගේ අශාවල් ඉවරයක් කරන්න පුළුවන් අසාවල් නෙමේ. හරියට තමන්ගේ ඉස්සරහින් තියෙන තණකොල සීමාවක් නැතුව කාගෙන කාගෙන යන හරක් වගේ.

:       0       6

Madu Thursday, 07 September 2023 12:07 PM

දැන් කාලේ ගෑනුන්ව කසාද බඳින්නේ මෝඩයෝ.

:       0       5

රම්‍යා Thursday, 07 September 2023 08:13 PM

එහෙනම් පිරිමි මොකාවද බඳින්න ඕනෑ? තව පිරිමියෙක්ව බඳින්නද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 64 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 365 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1293 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1392 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 416 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 219 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site