අලුත්ගම දර්ගා නගරයේ නිවසක ගංජා මිශ්‍ර බාබුල් පැකට් කරමින් සිටි පුද්ගලයෙක් බාබුල් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
අලුත්ගම දර්ගා නගරයේ නිවසක ගංජා මිශ්‍ර බාබුල් පැකට් කරමින් සිටි පුද්ගලයෙක් බාබුල් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව හොඳයිනේ මෙම්බර් මහත්තයෙක් කරලා ඊට පස්සේ රටේම නායකයෙක් කරන්න . (ස)
සහජීවනේ . (ස)
මත්ද්‍රව්‍ය ජාවාරම ලොකු වුනත් පොඩි වුනත් මොන වර්ගයේ වුනත් කරන්නේ නම් එකම කට්ටිය. (නදී)
ජාතිවාදය නම් ඇදගන්න එපා (නි)
වැරදි කරන කව්රු උනත් උපරිම දඬුවම් දෙන්න ඕනේ (නදී)
අනිවාර්යෙන් අර සහෝදරයෙක් වෙන්න ඇති (නදී)
දර්ග නගරය වගේම අකුරණ, මාතලේ ආදී නගර වලට ගිහිල්ලා බලන්න කොච්චර මත්ද්‍රව්‍ය අලෙවි වෙනවද කියලා. (නි)
සඳුනි ඇත්ත. ඒත් වැඩියෙන් පාවිච්චි කරන්නේ නම් අපේ කට්ටිය. එහෙම නේද? (නි)
දැන් මත් උවදුර හැමතැනම පැතිරිලා (නි)
අපේ කට්ටියට මත් ද්‍රව්‍ය පුරුදු කරවලා ජාතිය වනසන අතර , ඒ කට්ටිය වර්ගයා බෝ කරනවා. (නදී)
චන්දනගේ කතාව 100%ක් ඇත්ත (නි)