මාතර උඩඇපරැක්කේ වෙල් යායක් අසළ ඌරන් මැරීමට ඇටවු විදුලි කම්බියක ගැටීමෙන් 11 හැවිරිදි දැරියක මියගියාය. රෙද සේදීමට යද්දී ඇය මේ අනතුරට ලක්වූවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔය බෙන්තර ගඟින් එහා නේද ?? (ස)
සිංහලයා සත්ත්ව මාංශයට පුරුදු වෙලා. (නි)
රෑට පාරේ රැහැන් වලට කොකු දාල ගන්නේ .අටවපු අය අල්ලන්න අමාරුයි (ස)
කනගාටු දායක පුවතක්
නිවන් සුව ඔබට
පව් අසරණ කෙල්ල
කල දේ පල දේ (ස)
මිට වඩා දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ
මේ මොන අපරාධයක්ද
අනේ මේ පුංචි දුව එයාගෙ ඉස්කෝලෙ හරි දහම් පාසලේ හරි ඇඳුම් හෝදන්න යන්න ඇත්තෙ.මේ කාළකණ්නි පෙරේත මිනිස්සුන්ට මේ වගේ මහ අපරාධයක් වුණා කියල කිසිම හැඟීමක් නැහැ. නීතියට හසු නොවුනොත් නිකම්ම අමතක කරල දාවි. ඒත් මේක මිනීමැරුම් අපරාධයක්.(ස)
මිනිස් ජීවිතද වටින්නේ? ඌරු දඩයමද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
රටේ ආශ්චර්‍ය ඉවර වෙද්දි කී දෙනෙක් ඉතිරිවෙලා තියේවිද දන්නේ නෑ (ස)
කණගාටුයි දුවේ ඔබට නිවන් සුව
6 පන්තියේ විතර දුවෙක් , පව් ඉතින් (ස)
මේ දරුවා රෙදි සෝදන්න ගියේ ඌරෝ යන පාරක වෙන්න බෑ.. හැමදාම යන පාරක් වෙන්න ඕනි. විදුලි රැහැන් ඇදලා තියෙන්නේ මිනිස්සු යන එන පාරක නේද ?? (ස)
පසුගිය දිනෙක සමෘද්ධි නිලධාරියෙක් බිලි වුණා. අද පොඩි දරුවෙක් බිලිවුණා. ඇයි ම්නිස්සු මේ වගේ නීති විරෝධී වැඩ තවමත් කරන්නේ (ස)
අනේ චූටි නංගෝ, මතු අත්බැව්හි මෙවන් අකල් මරණයක් නුඹට නොවේවා! (නි)
දෙපා ඌරෙකුගේ ඌරු වැඩක් නිසා අහිංසක දැරියක් මරුට බිලි වෙලා. ඔබට නිවන් සුව දුවේ (ස)
සමාවෙන්න මෙහෙම කියනවට. මේ විදුලි කම්බි ඇදපු කෙනාටත් විදුලි පුටුවේ වාඩි කරලා දඩුවම් කරන්න ඕනෑ. අපරාදේ කාගේ වුණත් අසරණ දරුවා. අවුරුදු එකොළහක් උස්මහත් කරන්න දෙමාපියෝ කොතරම් දුක් විදින්න ඕනෑද? (නි)
මෙවැනි දේවල් කවදාද නවත්වන්නේ? නොමිනිසුන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් වලට බිලිවන්නේ අහිංසක මල් කැකුළු. (නි)