කල්පිටිය නගරාසන්නයේ හෝටලයක පිහිනුම් තටාකයට වැටී අට හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි.
කුරුඤ්ඤංපිටියේ සිට දිවා ආහාරය ගැනීමට පවුලේ අට දෙනකු සමග ඇය එහි පැමිණි බව කියති.
කල්පිටිය නගරාසන්නයේ හෝටලයක පිහිනුම් තටාකයට වැටී අට හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි.
කුරුඤ්ඤංපිටියේ සිට දිවා ආහාරය ගැනීමට පවුලේ අට දෙනකු සමග ඇය එහි පැමිණි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ අට දෙනා ගෙන් එක්කෙනෙකුට වත් සිහියක් තිබුනේ නැද්ද ළමයා ගැන? හෝටලේ අරක්ෂකයොත් මහා දවල් බුදියන් ඉන්නැති. මේ වගේ වැඩිහිටියෝ ගැනත් හෝටල් ගැනත් තව මොනවා කියන්නද? අනිච්චන්! (බ)
කණගාටුදායක පුවතක් (නි)
හෝටලේ ආරක්ෂාව අන්තිමයි. කුඩා දරුවෙක් නාන තටාකයක් අසළට යනතුරු කිසිවකු දුටුවේ නැද්ද? කෝ ජීවිත ආරක්ෂකයා? දෙමව්පියන් ගැන මොනවා කියන්නද? දරු පැටියට නිවන් සුව! (නි)
ලංකාවේ දැන් අම්මලා නැහැනේ. ඉන්නේ දරුවන් ඇති අක්කිලා පමණයි. ඉතින් දරුවන්ට කාගේ සරණක්ද? (නි)
පිහිනුම් තටාක වලට ජීවිතාරක්ෂකයෝ අනිවාර්යය නැද්ද? ඔලිම්පික් තරඟයේ ලෝකයේ හොඳම පිහිනුම්කරුවන් තරඟ කරනකොටත් ලයිෆ් ගාඩ්ලා ඉන්නවා (නි)
ඇමෙරිකාවේ වගේ මෙවැනි සිද්ධි වලදී දෙමවුපියන්ට එරෙහිව නීතියෙන් දඬුවම් කළයුතුයි. පිටිගල කියපු එක හරියට හරි. අද කාලේ මේ අක්කිලට පුදුම පිස්සුවක් තියෙන්නේ (නි)
දරුවන්ගේ වගකීම අක්කලට විතරක් නෙවි අය්යලටත්( කොලු තාත්තලටත්) තියෙනවා (බ)
දෙමව්පියෝ ෆේස්බුක් එකේ ඉන්න ඇති. (බ)
මෙතන හෝටලේට බැනලා වැඩක් නැහැ. ඔයාලා දැකලා නැද්ද සමහර දෙමව්පියෝ පාරේ ළමයි අරන් යන හැටි? ළමය කොහෙවත්, එයාලා තව පැත්තක. මෙතනත් එහෙම දෙයක් වෙන්න ඇති. කාටවත් අනුන්ගේ ළමයි බලාගන්න බැහැ නොවැ. අපරාදේ පුංචි එකා! (නි)